Sri Lanka
උණුසුම් පුවත්
ප්‍රධාන පුවත
Main News
දැනට රටේ විදුලි පද්ධතිය තුළ ඇති වී තිබෙන ගැටළු මඟහරවා ගැනීම සහ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර ගැනීම පිළිබඳ ස්ථාවරය පැහැදිලි කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
39 | 2026-03-12 07:30 AM
උණුසුම් පුවත්
site-logo
මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් මෙරට අනාගතයට විශාල බලපෑමක් ඇති වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
52 | 2026-03-12 04:12 PM
site-logo
දිවයිනට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙන උර හා ආයුධ ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා දෙක අද (12) දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් තිබේ.
41 | 2026-03-12 04:06 PM
site-logo
සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කරමින් ශ්‍රී ලංකාව මාර්තු 11 වැනිදා අයෝරා දිනය සැමරීය.
49 | 2026-03-12 01:00 PM
site-logo
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක් ලබන මස සිට ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැලැසුම් කර තිබේ.
43 | 2026-03-12 12:50 PM
site-logo
අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර තීව්‍ර වෙමින් පවතින යුද්ධය මැදපෙරදිග පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත දරුවන්ට "විනාශකාරී" තත්ත්වයක් නිර්මාණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය පවසයි.
39 | 2026-03-12 12:45 PM
site-logo
ඊශ්‍රායලයට සහ ඉරානයට නව තානාපතිවරුන් පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නම් කරන ලද යෝජනාවට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලබාදී තිබේ.
39 | 2026-03-12 12:36 PM
site-logo
ඉරාකයේ අල්-ෆවු (al-Faw) වරාය ආසන්නයේ ඉරාක මුහුදු සීමාවේ දී විදේශීය තෙල් නැව් දෙකක් ගිනිබත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
42 | 2026-03-12 11:00 AM
site-logo
ලෝක වෙළ‍ෙඳපොළේ යළිත් වරක් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
46 | 2026-03-12 10:55 AM
site-logo
එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි පිහිටි සරණාගතයින් සඳහා වූ හෝටලයක සේවකයන් දෙදෙනෙකුට පහර දී ඔවුන් ඉදිරියේ නිරුවත ප්‍රදර්ශනය කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයෙකු වරදකරු බවට තීරණය කර තිබේ.
41 | 2026-03-12 10:50 AM
site-logo
පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබේ.
44 | 2026-03-12 10:45 AM
ක්‍රීඩා පිටිය
News Image
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (04) පැවැත්වෙයි.
52 | 2026-03-04 10:20 AM
සේයා පුවත්
ආගමික
තාක්ෂණික
News Image
අද (17) බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
196 | 2025-10-17 07:13 AM
අධ්‍යාපනික
News Image
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ආරම්භ වෙයි.
94 | 2026-01-21 08:56 AM
විශේෂාංග
News Image
හොලිවුඩයේ මෙතෙක් බිහි වූ විශාලතම සජීවිකරණ චිත්‍රපටය Zootopia 2 හෙවත් (Zootropolis 2) පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
101 | 2026-01-20 12:46 PM
සයුරෙන් එතෙර
News Image
චාල්ස් රජුගේ බාල සොයුරා වන ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් බ්‍රිතාන්‍යය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
58 | 2026-02-20 09:20 AM
වැඩිපුරම නරඹන
වීඩියෝ පුවත්
site-logo ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුම්
site-logo ඉෂාරා කොටුකරගත් නේපාල මෙහෙයුම
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ව්‍යාපාරික
News Image
චීන - ශ්‍රී ලංකා කෘෂිකර්ම ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම යටතේ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මෙන්ම ඒ ආශ්‍රිතව පාරිසරික වශයෙන් පවතින ගැටලු විසඳීම සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්විණි.
96 | 2026-01-23 08:06 AM
රටවටා පුවත්
News Image
හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟාසිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක් පිරිනමා තිබේ.
157 | 2025-12-09 04:19 AM
වෙනත් පුවත්
News Image
කාන්තාවක් බිය ගන්වා රුපියල් ලක්ෂ 15ක මුදලක් කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
92 | 2026-01-21 02:47 PM
site-logo
පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් පන්දුව ගැනීමට ගිය පාසල් සිසුවෙකු පිහිනුම් තටාකයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
186 | 2025-10-17 07:20 AM
site-logo
ලිඳුල, මෙරායා ඌවකැලේ වත්තේ ඉහළ කොටස ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
247 | 2025-08-11 10:56 AM