Sri Lanka
අමෙරිකාව සහ තායිවානය වෙළෙඳ ගිවිසුමකට එළඹෙයි
5 | 2026-02-14 08:10 AM
අමෙරිකාව සහ තායිවානය වෙළෙඳ ගිවිසුමකට එළැඹ තිබේ. ඒ අනුව අමෙරිකාවට සිදුකරන තායිවාන අපනයන සඳහා අය කෙරෙන තීරු බද්ද 15% දක්වා අඩු කිරිමට අමෙරිකාව කටයුතු කරනු ඇති. ඊට සමගාමීව අමෙරිකාවෙන් සිදුකරන ආනයන සඳහා බදු අඩු කිරීමට හෝ ඉවත් කිරීමට තායිවානය එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ