Sri Lanka
ව්‍යාපාරික
චීන - ශ්‍රී ලංකා කෘෂිකර්ම ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම යටතේ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මෙන්ම ඒ ආශ්‍රිතව පාරිසරික වශයෙන් පවතින ගැටලු විසඳීම සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්විණි.
53 | 2026-01-23 08:06 AM
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (21) නිකුත්කළ නවතම ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ උද්ධමනයේ සැලකිය යුතු වැඩිවීමක් සිදුව ඇත.
56 | 2026-01-21 04:27 PM
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා තම අඛණ්ඩ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යළි තහවුරු කර තිබේ.
56 | 2026-01-21 12:15 PM
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් තිබේ.
53 | 2026-01-21 12:09 PM
2025 අයවැය යෝජනා අනුව මෙම වසරේ 01 දින සිට වැඩි වූ ගුරු වැටුප ‌ඊයේ (20) දිනයේදී ගිණුම් ගත කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
65 | 2026-01-21 08:23 AM
මෙරටට වාහන ආනයනය කිරීම තුළින් රජය රු බිලියන 441ක් බලාපොරොත්තු වූ අතර, ඉන් බිලියන 904ක ආදායමක් මේ වනවිට රජයට ලැබී තිබේ.
56 | 2026-01-20 12:29 PM
සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිළිබඳ විවාදය අද (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
38 | 2026-01-20 09:15 AM
හොරකමින්, දූෂණයෙන් තොරව රටෙහි සංවර්ධන කටයුතු ඉදිරියට රැගෙන යාම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
36 | 2026-01-20 08:17 AM
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
40 | 2026-01-20 08:15 AM
රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය හේතුවෙන් රටේ ආර්ථිකය පුනර්ජීවනය සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත.
81 | 2025-12-03 10:18 PM
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism Leaders’ Summit බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව අවසන් විය. කර්මාන්ත නායකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ශාස්ත්‍රීය විශේෂඥයන්, ගෝලීය සහකරුවන් ඇතුළු පාර්ශ්ව රැසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්විණි. ජනාධිපති...
138 | 2025-10-07 11:21 AM
සමස්ත ලංකා කිරි නිෂ්පාදකවරුන්ගේ සංගමය (AIDA) මඟින් සංවිධානය කර තිබූ විශේෂ සාකච්ඡාවක් නවම් මාවතේ පිහිටි Ceylon Chamber Conference හිදි පැවති අතර, ඒ සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පසුගිය දා (24) සහභාගී විය.
142 | 2025-09-26 09:42 AM
ළමා පුණ්‍යායතන සඳහා වන ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ දීර්ඝතම ප්‍රසංගය වන Country Roads එළඹෙන ඔක්තෝබර් මාසයේ සිය 37 වන සංවත්සරය සමරමින් සුවිශේෂී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. Cinnamon Life at City of Dreams හිදී පවත්වනු ලබන එම සංගීත ප්‍රසංගයෙන් ලැබෙන ආදායම ළමා පුණ්‍යායතන වෙත ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වේ.
141 | 2025-09-22 12:10 AM
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ, මෙතෙක් ඉතිහාසයේ සනිටුහන් වූ ඉහළම අගය අද (19) දිනයේ දී වාර්තා විය.
242 | 2025-09-22 12:07 AM
2025 අංක 13 දරන විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
195 | 2025-09-21 11:59 PM
ලෝපතල Apple සමාගම ජංගම දුරකථන නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලි එළිදක් වා තිබේ.
147 | 2025-09-10 05:47 AM
ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අභිබවමින් LOLC සමූහයේ සභාපති ඉෂාර නානායක්කාර මහතා, ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් කිරුළ පැළඳ ඇති බව Gulf News පුවත් සේවය සඳහන් කරයි.
449 | 2025-08-11 10:48 AM
  • 1
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ