උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
සයුරෙන් එතෙර
චාල්ස් රජුගේ බාල සොහොයුරා අත්අඩංගුවට
චාල්ස් රජුගේ බාල සොයුරා වන ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් බ්‍රිතාන්‍යය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
17 | 2026-02-20 09:20 AM
අමෙරිකාවේ වෙඩි තැබීමක් - තිදෙනෙකු මරුට
අමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හොකී පිටියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
23 | 2026-02-17 01:20 PM
පාකිස්තානයේ ප්‍රබල භූකම්පනයක්
නිරිතදිග පාකිස්තානයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
29 | 2026-02-14 08:25 AM
ඉරාන සහ අමෙරිකානු න්‍යෂ්ටික සාකච්ඡා හෙට ඕමානයේදී
ඉරානය සහ අමෙරිකාව අතර තීරණාත්මක න්‍යෂ්ටික සාකච්ඡාවක් හෙට (06) ඕමානයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
40 | 2026-02-05 08:31 AM
ජනපති ට්‍රම්ප් ඝාතනයට තැත් කළ වරදකරුට දිවි ඇති තෙක් සිරදඞුවම්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගත් සැකකරුවෙකුට එරට අධිකරණයක් විසින් ජිවිතාන්තය දක්වා සිරඞුවම් නියම කර තිබේ.
39 | 2026-02-05 08:30 AM
ඊශ්‍රායලයේ නොනවතින ප්‍රහාර හමුවේ තවත් පලස්තීනුවන් 21ක් මරුට
ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් ගාසා තීරයේ සිටින තවත් පලස්තීන ජාතිකයින් 21 දෙනෙකු මියගොස් තිබේ.
38 | 2026-02-05 08:07 AM
චීන තාක්ෂණය යළි යළිත් ලොවට කියා පෑ ලොව ප්‍රථම මිනිසුන් රහිත ගුවන් යානය
චීන අභ්‍යවකාශ තාක්ෂණයෙන් නිපදවූ ගුවන් නියමුවෙකු හො කිසිදු නිලධාරියෙකු නොමැතිව විශාල භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි ඩ්‍රෝන වර්ගයට අයත් ලොව ප්‍රථම මිනිසුන් රහිත Cai Hong YH-1000S නම් දෙමුහුන් ගුවන් යානය චීනයේ Chongqing නගරයේදී සිය ප්‍රථම ගුවන් ගමන සාර්ථකව නිමකර තිබේ.
43 | 2026-02-03 12:41 PM
ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුමකට ට්‍රම්ප්ගේ එකඟත්වය
ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුමකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
36 | 2026-02-03 08:12 AM
සර්පයින් දෂ්ඨ කිරීමෙන් සෑම වසරකම ඉන්දියානුවන් 50,000ක් මරුට
සර්පයින් දෂ්ඨ කිරීම නිසා සෑම වසරකම ඉන්දියානුවන් 50,000කට පමණ දිවි අහිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
31 | 2026-02-02 04:16 PM
68 වැනි ග්‍රැමී සම්මාන උළලේදී ට්‍රම්ප් පරිපාලනයට විවේචනයක්
68 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල මෙවරත් අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ක්‍රිප්ටෝ ඩොට් කොම් රඟහලේදී 'Crypto.com' අතිඋත්කර්ෂවත්ව පැවැත්වුණි.
30 | 2026-02-02 04:11 PM
අමෙරිකාවේ ගුවන් ගමන් වාර රැසක් අවලංගුයි
අමෙරිකාවට බලපා ඇති ශීත කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ගුවන් ගමන් වාර 1,200කට අධික ප්‍රමාණයක් අවලංගු කර තිබේ.
23 | 2026-02-02 12:02 PM
භූ කම්පන දෙකක්
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාන ඒකක 4.6ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.
23 | 2026-02-02 11:55 AM
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයෙන් යුක්‍රේනයේ පතල් කම්කරුවන් 12ක් මරුට
යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පතල් කම්කරුවන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
23 | 2026-02-02 11:41 AM
නගර සභා රැස්වීමකට ආ Batman
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Santa Clara නගර සභා රැස්වීමකට පැමිණි Batman ඇඳුමින් සැරසී පුද්ගලයෙකු විරෝධයක් පළ කර තිබේ.
27 | 2026-01-30 05:05 PM
සයිබර් අපරාධ තුරන් කිරීමට අඛණ්ඩව සහාය දෙන බවට චීනයෙන් සහතිකයක්
සයිබර් අපරාධ තුරන් කිරීම සඳහා වන ජාත්‍යන්තර නීති බලාත්මක කිරීමේ සහයෝගිතා අඛණ්ඩව තහවුරු කරන බව චීනය පවසයි.
27 | 2026-01-30 12:41 PM
අමෙරිකානු භාණ්ඩාගාරයට සහ IRS ආයතනයට එරෙහිව ට්‍රම්ප් නඩු මඟට
සිය පළමු ජනාධිපති ධුර කාලය තුළ තම බදු වාර්තා අනවසරයෙන් මාධ්‍ය වෙත හෙළි වූ බව චෝදනා කරමින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, අමෙරිකා එක්සත් ජනපද අභ්‍යන්තර ආදායම් සේවාවට (IRS) සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට එරෙහිව නඩුවක් ගොනු කර ඇත.
29 | 2026-01-30 12:19 PM
ඉරානයේ IRGC බළකාය ත්‍රස්ත ලැයිස්තුවට
ඉරානයේ විරෝධතාකරුවන්ට එල්ල වූ මාරාන්තික මර්දනයට ප්‍රතිචාර වශයෙන් එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) හෙවත් 'පස්ඩරන්' යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
27 | 2026-01-30 08:52 AM
UK පුරවැසියන්ට වීසා නැතිව චීනයට යෑමට අවස්ථාවක්
දින 30කට අඩු කාලයක් සඳහා චීනයේ සංචාරය කරන එක්සත් රාජධානියේ පුරවැසියන් සඳහා වීසා රහිත ගමන් පහසුකමක් ලබාදීමට චීනයෙන් අවස්ථාව සලසා දී තිබේ.
24 | 2026-01-30 08:28 AM
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් වෙයි?
සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශයට වයස් පදනම් සීමා හඳුන්වා දීමට ඉන්දියානු රජය සලකා බැලිය යුතු බව එරට ප්‍රධාන ආර්ථික උපදේශක වී. ආනන්ත නාගේස්වරන් මහතා පවසයි.
22 | 2026-01-30 08:16 AM
කැන්ටබරියේ අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවකට
එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම එනම් කැන්ටබරියේ අගරදගුරු තනතුර අද (29) ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරුණි.
28 | 2026-01-29 03:41 PM
1
2
3
4
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
පිනිබෙරලිය ශාක විශේෂය සංරක්ෂණ වැඩසටහන වලල්ලාවිටින් ඇරඹෙයි
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ