Sri Lanka
සයුරෙන් එතෙර
තෙදින නිල සංචාරයක් සඳහා චීනය වෙත පැමිණ සිටින බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් අද (29) චීන ජනාධිපති ෂී ජින්පින් හමුවිය.
24 | 2026-01-29 02:27 PM
දූෂණ වංචා ක්‍රියාකාරකම් සහිත නීති විරෝධී කඳවුරු පවත්වාගෙන යාමේ වරදට එකම පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
31 | 2026-01-29 11:25 AM
කොලොම්බියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි මගීන් 15දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට රාජ්‍ය ගුවන් සේවය තහවුරු කර තිබේ.
30 | 2026-01-29 11:17 AM
දේශපාලන වාසි සඳහා අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට දකුණු කොරියානු හිටපු ජනාධිපති ආර්යා කිම් කියොන් හී ට වසරක් සහ මාස 8ක (මාස 20) සිර දඬුවමක් පැනවීමට එරට අධිකරණයක් අද (28) නියෝග කළේය.
30 | 2026-01-28 04:58 PM
නිපා වෛරසය පැතිරීමේ අවධානම සැලකිල්ලට ගනිමින් තායිලන්තය විසින් ගුවන් මගීන් 1,700 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබේ.
28 | 2026-01-28 04:55 PM
'Storm Chandra' නමින් හැඳින්වෙන කුණාටුව හේතුවෙන් එක්සත් රාජධානියේ විශාල ප්‍රදේශවල දැඩි සුළං හා ජල ගැලීම් තත්ත්ව හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
25 | 2026-01-28 09:16 AM
මධ්‍යම මෙක්සිකෝවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබේ.
25 | 2026-01-26 01:06 PM
පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රාවක සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
26 | 2026-01-26 09:03 AM
අමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් එහි නිවාස මිලියනයකට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
30 | 2026-01-26 09:00 AM
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත්කර ඒ වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමට ICCය ගත් තීරණය අභියෝග කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට අදහසක් නොමැති බව වාර්තා වේ.
29 | 2026-01-26 08:36 AM
අමෙරිකා එක්සත් ජනපදය විසින් සිය ආරක්ෂක ප්‍රමුඛතා සම්බන්ධයෙන් වැදගත් මාරුවක්ද සිදු කරමින් නව ජාතික ආරක්ෂක යුධ ක්‍රමෝපාය ප්‍රකාශයට පත් කර තිබේ.
29 | 2026-01-24 04:16 PM
ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 7දෙනෙකු මියගොස් තවත් 82 දෙනෙකු අතුරුදන්ව තිබේ.
27 | 2026-01-24 04:10 PM
මෝරුන්ගේ පහරදීම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදුවන පුද්ගල අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
29 | 2026-01-24 10:00 AM
වසා තිබුණු බැංකුවක් තුළට මුවෙකු කඩා පැනීම හේතුවෙන් සිදුවූ කලබලයක් පිළිබඳව අමෙරිකාවේ නිව් යෝර්ක් නුවරින් තොරතුරු වාර්තා වේ.
32 | 2026-01-24 09:58 AM
හදිසි මහ මැතිවරණයක් සඳහා ජපාන පාර්ලිමේන්තුව විසුරවා හැරීමට අග්‍රාමාත්‍ය සනයි තකයිචි පියවර ගෙන තිබේ.
32 | 2026-01-23 04:59 PM
එක්සත් රාජධානියේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ යෝජනාවකට ලෝඩ් සභාවේ බහුතරය අනුමැතිය ලබා දී ඇත.
33 | 2026-01-23 08:03 AM
ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා නගරයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.
29 | 2026-01-22 03:35 PM
අමෙරිකා එක්සත් ජනපදය අද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
36 | 2026-01-22 02:34 PM
දකුණු කොරියානු හිටපු අග්‍රාමාත්‍ය හැන් ඩක්-සූ හට වසර 23ක සිරදඬුවමක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
37 | 2026-01-22 02:29 PM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට සහභාගී වීම සඳහා තවත් රටවල් 7ක් එකඟතාව පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
31 | 2026-01-22 02:27 PM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ