උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
• රිමාන්ඩ් භාරයේ සිටි ජල සම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇතුළු දෙදෙනෙකුට ඇප
• ප්‍රබල අකුණු සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්
• පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් කෙරේ
• පසුගිය වසරේත් උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි
• ත්‍රි'මලේ බුදුපිළිම සිද්ධියට සම්බන්ධ විහාරයේ රිට් පෙත්සමක් යළි කැඳවන්න නියෝගයක්
• පාතාලය සමග සබඳතා පැවැත්වූ දේශපාලඥයන්ගේ තොරතුරු ළඟදීම
• මුදල් වංචා සිද්ධියකට අමාත්‍යාංශයක සහකාර අතිරේක ලේකම්වරියක් අත්අඩංගුවට
• අනූෂ පැල්පිට ට ඇප
• නීතිවිරෝධි ක්‍රියා මගින් ඉපැයූ වත්කම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්
• මත්පෙති 21,000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
ප්‍රධාන පුවත
ප්‍රදේශ කිහිපයකට අද තරමක තද වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (20) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වැඩිදුර කියවන්න
18 | 2026-02-20 07:30 AM
උණුසුම් පුවත්
රිමාන්ඩ් භාරයේ සිටි ජල සම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇතුළු දෙදෙනෙකුට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී දර්ෂණ මැදවත්ත සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියම කළේය.
20 | 2026-02-20 03:40 PM
ප්‍රබල අකුණු සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
18 | 2026-02-20 03:30 PM
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් කෙරේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
18 | 2026-02-20 03:20 PM
පසුගිය වසරේත් උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි
පසුගිය 2025 වසරේදී ද උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවූ බව ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
18 | 2026-02-20 03:10 PM
ත්‍රි'මලේ බුදුපිළිම සිද්ධියට සම්බන්ධ විහාරයේ රිට් පෙත්සමක් යළි කැඳවන්න නියෝගයක්
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගය ක්‍රියාත්මකවීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි විහාරාධිපති හිමියන් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම අප්‍රේල් මස 28 වනදා යළි කැඳවන...
18 | 2026-02-20 03:00 PM
පාතාලය සමග සබඳතා පැවැත්වූ දේශපාලඥයන්ගේ තොරතුරු ළඟදීම
කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු සමග සබඳතා පැවැත්වූ දේශපාලඥයන්ගේ තොරතුරු අනාවරණය වූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
17 | 2026-02-20 02:50 PM
මුදල් වංචා සිද්ධියකට අමාත්‍යාංශයක සහකාර අතිරේක ලේකම්වරියක් අත්අඩංගුවට
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අතිරේක ලේකම්වරියක් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.
17 | 2026-02-20 02:40 PM
අනූෂ පැල්පිට ට ඇප
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන අනුෂ පැල්පිට මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
18 | 2026-02-20 02:30 PM
නීතිවිරෝධි ක්‍රියා මගින් ඉපැයූ වත්කම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්
පසුගිය වසරේ සැප්තැම්බර් සිට මේ දක්වා සිදුකරන ලද වැටලීම් තුළින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සතුව තිබූ නිති විරෝධී ක්‍රියා මගින් උපයා ගන්නා ලද දේපළ හා වත්කම් ප්‍රමාණය පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද හෙළිදරව් කිරීමක්...
17 | 2026-02-20 02:20 PM
මත්පෙති 21,000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ආදේශකයක් ලෙස යොදා ගන්නා මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් තොටළඟ ප්‍රදේශයේදී ඊයේ (19) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
18 | 2026-02-20 02:10 PM
පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම ගැන යෝජනා දෙන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
නීති විරෝධීව උපයා ගත් රු. කෝටි 3කට අධික දේපොළක් ක්‍රියා විරහිත කෙරේ
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
මාරක අනතුරු කිහිපයක් - නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි
ක්‍රීඩා පිටිය
T20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.
21 | 2026-02-18 05:30 PM
පැතුම්ගේ සුපිරි ශතකයෙන් අලුත් වූ වාර්තා
කමිල් වෙනුවට කුසල් ජනිත් අද තරගයට
සිංහ - කැන්ගරු විස්සයි විස්ස සටන අද
අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්
වසර 19කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව සිම්බාබ්වේට T20 ජයක්
සේයා පුවත්
සිත් රූ- 2025...
ආගමික
🙏සැදෑසිතින් සැවොම පැමිනෙන්න.....🙏
24 | 2026-02-18 03:59 PM
The blessed opportunity that you all will get 🙏
වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි
ඓතිහාසික දඹදෙණිය ශ්‍රී දළදා පෙරහැර
තාක්ෂණික
අද කාලගුණය
අද (17) බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
161 | 2025-10-17 07:13 AM
පුනරුදයේ පුරවර
අධ්‍යාපනික
පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරඹේ
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ආරම්භ වෙයි.
57 | 2026-01-21 08:56 AM
පළමු පාසල් වාරයේ දෙවැනි අදියර හෙට ඇරඹෙයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කර නෑ- අමාත්‍ය නලින්ද
හයේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුවට හේතුව හෙළිවෙයි - NIE පත්වීම් දේශපාලන ළැබැඳියාවක් නිසා ද ?
06 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට නිහඬ විරෝධයක්
සමානාත්මතාවයෙන් සහ ගුණාත්මකභාවයෙන් පිරි, සියලු දරුවන්ට ප්‍රවේශ විය හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම අපේ අරමුණයි.
විශේෂාංග
හොලිවුඩයේ වාර්තා අතරට එක්වූ Zootopia 2
හොලිවුඩයේ මෙතෙක් බිහි වූ විශාලතම සජීවිකරණ චිත්‍රපටය Zootopia 2 හෙවත් (Zootropolis 2) පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
62 | 2026-01-20 12:46 PM
වසර 50කට පසු සඳවටා දින දහයක ගමනකට නාසා සූදානම්
වසරේ ගෙවුණු කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් මරණ 257ක්
පුපුරා ගිය ටයිටන් සබ්මැරීන අනතුරේ අවසන් වාර්තාව එළියට
සයුරෙන් එතෙර
චාල්ස් රජුගේ බාල සොහොයුරා අත්අඩංගුවට
චාල්ස් රජුගේ බාල සොයුරා වන ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් බ්‍රිතාන්‍යය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
17 | 2026-02-20 09:20 AM
අමෙරිකාවේ වෙඩි තැබීමක් - තිදෙනෙකු මරුට
පාකිස්තානයේ ප්‍රබල භූකම්පනයක්
ඉරාන සහ අමෙරිකානු න්‍යෂ්ටික සාකච්ඡා හෙට ඕමානයේදී
ජනපති ට්‍රම්ප් ඝාතනයට තැත් කළ වරදකරුට දිවි ඇති තෙක් සිරදඞුවම්
ඊශ්‍රායලයේ නොනවතින ප්‍රහාර හමුවේ තවත් පලස්තීනුවන් 21ක් මරුට
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
වීඩියෝ පුවත්
ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුම්
ඉෂාරා කොටුකරගත් නේපාල මෙහෙයුම
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
තවත් වීඩියෝ පුවත් බලන්න
ව්‍යාපාරික
මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට චීනයේ සහාය
චීන - ශ්‍රී ලංකා කෘෂිකර්ම ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම යටතේ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මෙන්ම ඒ ආශ්‍රිතව පාරිසරික වශයෙන් පවතින ගැටලු විසඳීම සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්විණි.
53 | 2026-01-23 08:06 AM
නොවැම්බරයේ පහළට ගිය උද්ධමනය දෙසැම්බර්වල ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය දැක්වීම IMF යළිත් තහවුරු කරයි
ඉතිහාසය වෙනස්කළ ලෝක රන් මිල
ගිය වසරේ අයවැය යෝජනා අනුව වැඩි වූ ගුරු වැටුප ගිණුම් ගත කෙරේ
වාහන ආනයන ආදායම ගැන රජයෙන් හෙළිදරව්වක්
රටවටා පුවත්
විපතට පත්වූවන් වෙනුවෙන් බණ්ඩාරනායක පදනමෙන් රු.මි 250ක පරිත්‍යාගයක්
හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟාසිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක් පිරිනමා තිබේ.
117 | 2025-12-09 04:19 AM
මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පිරිසට ආදරෙයි ඔබට නම් වු ආදරණීය වැඩ සටහනක් !
අවුරුදු 15 - 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක්
හදවතට නිදහස හිසට සෙවණක් අනුර සමඟ රට පෙරට! අහසක් ඇති වහලක් නැති ජනතාවට හිසට සෙවණක්!
ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පවුල් ආරවුල ඝාතනයකින් අවසන් වෙයි
වෙනත් පුවත්
කාන්තාවක් බිය ගන්වා මුදල් කොල්ලකෑ පුද්ගලයෙකුට වැඩවරදී
කාන්තාවක් බිය ගන්වා රුපියල් ලක්ෂ 15ක මුදලක් කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
57 | 2026-01-21 02:47 PM
පිහිනුම් තටාකයේ ගිලී සිසුවෙකු ජීවිතක්ෂයට
පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් පන්දුව ගැනීමට ගිය පාසල් සිසුවෙකු පිහිනුම් තටාකයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
146 | 2025-10-17 07:20 AM
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
ලිඳුල, මෙරායා ඌවකැලේ වත්තේ ඉහළ කොටස ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
211 | 2025-08-11 10:56 AM