උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
රටේ අනාගතය ගැන කියන හිටපු ජනපති මහින්ද
මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් මෙරට අනාගතයට විශාල බලපෑමක් ඇති වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
55 | 2026-03-12 04:12 PM
මත්ද්‍රව්‍ය සහ ආයුධ සහිත යාත්‍රා 2 ගොඩබිමට
දිවයිනට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙන උර හා ආයුධ ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා දෙක අද (12) දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් තිබේ.
42 | 2026-03-12 04:06 PM
ශ්‍රී ලංකාව 2026 අයෝරා දිනය සමරයි
සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ අයෝරා විශිෂ්ටතා මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කරමින් ශ්‍රී ලංකාව මාර්තු 11 වැනිදා අයෝරා දිනය සැමරීය.
50 | 2026-03-12 01:00 PM
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක් ලබන මස සිට ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැලැසුම් කර තිබේ.
44 | 2026-03-12 12:50 PM
මැදපෙරදිග යුද්ධයෙන් දරුවන් 1100කට වැඩි පිරිසක් මියගිහින් හෝ තුවාල වෙලා - UNICEF
අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර තීව්‍ර වෙමින් පවතින යුද්ධය මැදපෙරදිග පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත දරුවන්ට "විනාශකාරී" තත්ත්වයක් නිර්මාණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය පවසයි.
40 | 2026-03-12 12:45 PM
ඊශ්‍රායලයට සහ ඉරානයට පත් කළ නව තානාපතිවරුන්ට අනුමැතිය
ඊශ්‍රායලයට සහ ඉරානයට නව තානාපතිවරුන් පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නම් කරන ලද යෝජනාවට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලබාදී තිබේ.
40 | 2026-03-12 12:36 PM
ඉරාක මුහුදු සීමාවේ දී ඉරානය තෙල් නැව් දෙකක් ගිනිබත් කරයි
ඉරාකයේ අල්-ෆවු (al-Faw) වරාය ආසන්නයේ ඉරාක මුහුදු සීමාවේ දී විදේශීය තෙල් නැව් දෙකක් ගිනිබත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
43 | 2026-03-12 11:00 AM
ලෝක තෙල් මිල නැවතත් ඩොලර් 100 ඉක්මවයි
ලෝක වෙළෙඳපොළේ යළිත් වරක් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
47 | 2026-03-12 10:55 AM
බ්‍රිතානයේ හෝටලයක දී නිරුවත පෙන්වූ ශ්‍රී ලාංකිකයා වරදකරු වෙයි
එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි පිහිටි සරණාගතයින් සඳහා වූ හෝටලයක සේවකයන් දෙදෙනෙකුට පහර දී ඔවුන් ඉදිරියේ නිරුවත ප්‍රදර්ශනය කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයෙකු වරදකරු බවට තීරණය කර තිබේ.
42 | 2026-03-12 10:50 AM
යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක්
පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබේ.
45 | 2026-03-12 10:45 AM
මැදපෙරදිග යුද්ධය ගැන රුසියාව UN ආරක්ෂක කවුන්සිලයට ගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි
මැදපෙරදිග යුදමය තත්ත්වය සම්බන්ධයෙන් රුසියාව විසින් ගෙන එන ලද යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී සම්මත කරගැනීමට නොහැකි වී තිබේ.
44 | 2026-03-12 10:40 AM
ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට ගත් තීරණය පිළිබඳව තමන් ප්‍රශ්න කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
40 | 2026-03-12 10:35 AM
ලෝක තෙල් අර්බුදයට විසඳුම් ලෙස බැරල් මිලියන 400ක දැවැන්ත තොගයක් වෙළඳපොළට
මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට එල්ල වී ඇති බාධා මර්දනය කිරීම සඳහා තෙල් බැරල් මිලියන 400ක් වෙළෙඳපොළට මුදා හැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA)එකඟතාව පළ කර තිබේ.
41 | 2026-03-12 10:30 AM
සුරේෂ් සලේට ප්‍රධාන චෝදනා 3ක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරුවෙකු ලෙස රැඳවුම් භාරයට ගෙන ඇත්තේ ප්‍රධාන චෝදනා 03ක් සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළේය.
42 | 2026-03-12 10:25 AM
ලාෆ්ස් ගෑස් මිලත් රුපියල් 300කින් ඉහළට
ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ.
42 | 2026-03-12 10:20 AM
අමෙරිකාව ප්රමුඛ මිත්‍ර සන්ධානයේ රටවලට ඉරානය අනතුරු අඟවයි
අමෙරිකාවට සහ ඊශ්‍රායලයට ප්‍රතිලාභ සැලසෙන තෙල් නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරානය කිසි විටෙකත් ඉඩ නොදෙන බවට ඛාතම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයෙන් අනතුරු අඟවා තිබේ.
17 | 2026-03-12 10:15 AM
අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණයක
ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11) පිලිපීනයේ ලොස් බැනෝස් හි පිහිටි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ (IRRI) ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණයක නිරත විය.
18 | 2026-03-12 10:10 AM
ඉහළ යන තෙල් මිල පාලනයට G7 රටවල් තෙල් සංචිත මුදා හැරීමට එකඟ වෙයි
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රයෙන් ඉහළ යන තෙල් මිල පාලනය කිරීම සඳහා සිය උපායමාර්ගික තෙල් සංචිත මුදා හැරීමට G7 රටවල් එකඟතාව පළ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
20 | 2026-03-12 10:05 AM
මලල ක්‍රීඩා පුහුණුවීම් අතරතුර පාසල් සිසුවෙකු මරුට
පාසලේ මලල ක්‍රීඩා පුහුණුවීම් අතරතුර ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ සිසුවෙකු මියගොස් තිබේ.
18 | 2026-03-12 10:00 AM
CSD හිටපු ප්‍රධාන ගණකාධිකාරිවරයෙක් අත්අඩංගුවට
අයතා වත්කම් ඉපයීමේ චෝදනාවකට අදාළව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (11) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
18 | 2026-03-12 09:55 AM
1
2
3
...
60
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ