Sri Lanka
ඉරාක මුහුදු සීමාවේ දී ඉරානය තෙල් නැව් දෙකක් ගිනිබත් කරයි
42 | 2026-03-12 11:00 AM
ඉරාකයේ අල්-ෆවු (al-Faw) වරාය ආසන්නයේ ඉරාක මුහුදු සීමාවේ දී විදේශීය තෙල් නැව් දෙකක් ගිනිබත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අදාළ නැව්වල සිටි සේවකයින් 25 දෙනෙකු ඉවත් කිරීමට බලධාරීන් සමත්ව ඇති නමුත්, එක් සේවකයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ගිනි නිවන කණ්ඩායම් තවදුරටත් ගින්න මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව සඳහන් වේ. සිදුකරන ලද මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම ප්‍රහාරය සඳහා ඉරානයට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍ය රැගත් කුඩා බෝට්ටු යොදාගෙන ඇති බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ