උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
ක්‍රීඩා පිටිය
මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල්-උදෙයිද් ගුවන් කඳවුරට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉන් ජීවිත හානි සිදු නොවූ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාරය අඟහරුවාදා (03) සවස එල්ලවී ඇති බවත් වාර්තා වෙයි
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (04) පැවැත්වෙයි.
53 | 2026-03-04 10:20 AM
මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල්-උදෙයිද් ගුවන් කඳවුරට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉන් ජීවිත හානි සිදු නොවූ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාරය අඟහරුවාදා (03) සවස එල්ලවී ඇති බවත් වාර්තා වෙයි
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (04) පැවැත්වෙයි.
49 | 2026-03-04 10:20 AM
T20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.
67 | 2026-02-18 05:30 PM
පැතුම්ගේ සුපිරි ශතකයෙන් අලුත් වූ වාර්තා
- මෙවර විස්සයි20 ලෝක කුසලානයේ පළමු ශතකය.
71 | 2026-02-17 02:00 PM
කමිල් වෙනුවට කුසල් ජනිත් අද තරගයට
2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග අද පැවැත්වීමට නියමිත තරගය සඳහා කමිල් මිෂාර වෙනුවට කුසල් ජනිත් පෙරේරා කැඳවා ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
67 | 2026-02-16 12:45 PM
සිංහ - කැන්ගරු විස්සයි විස්ස සටන අද
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (16) රාත්‍රී 07.00ට නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබේ.
67 | 2026-02-16 12:15 PM
අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකානු කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර ඊයේ (13) පැවති තරගයෙන් ලකුණු 93ක ජයක් වාර්තා කිරීමට අමෙරිකානු කණ්ඩායම සමත් විය.
41 | 2026-02-14 09:20 AM
වසර 19කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව සිම්බාබ්වේට T20 ජයක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (13) පැවති තරගයකදී සිම්බාබ්වේ හමුවේ ලකුණු 23ක පරාජයක් ලැබීමට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිදුවිය.
36 | 2026-02-14 08:01 AM
ඇෆ්ගන් - දකුණු අප්‍රිකා සටනේ ලකුණු සමවෙයි
ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර අද (11) පෙරවරුවේ ආරම්භ වූ තරගයේ ලකුණු සමවූ අතර, ඒ් හේතුවෙන් ජයග්‍රාහකයා තෝරාගැනීමට සඳහා සුපිරි පන්දුවාරය දක්වා තරගය ඇදී ගියේය.
45 | 2026-02-11 04:46 PM
කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාණු කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර අද (11) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.
40 | 2026-02-11 02:45 PM
නෙදර්ලන්තයට කඩුලු 7ක ජයක්
2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියාව සහ නෙදර්ලන්තය අතර අද(10) පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්තය සමත් විය.
35 | 2026-02-10 04:05 PM
වනිඳුට T20 ලෝක කුසලානය මගහැරෙන ලකුණු
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට පාදයේ මාංශ පේශි ආබාධයක් ඇතිවීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය බොහෝවිට අහිමිවීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.
35 | 2026-02-10 08:50 AM
ඉන්දියාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට පාකිස්තාන කණ්ඩායමට එරට රජයෙන් අවසර
ඉන්දියාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට පාකිස්තාන කණ්ඩායමට එරට රජයෙන් අවසර
32 | 2026-02-10 08:40 AM
කැනඩාවට ලකුණු 214ක ඉලක්කයක්
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩාව සමඟ පැවැත්වෙන තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 213ක් හිමිකර ගැනීමට සමත්විය.
35 | 2026-02-10 08:15 AM
ස්කොට්ලන්තයට ලකුණු 73ක ජයක්
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතාලිය සහ ස්කොට්ලන්තය අතර අද (09) පැවති තරගයෙන් ලකුණු 73ක ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත් විය.
33 | 2026-02-09 04:47 PM
කාසියේ වාසිය ඉතාලියට
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතාලිය සහ ස්කොට්ලන්තය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතව තිබේ.
33 | 2026-02-09 02:30 PM
ශ්‍රී ලංකාවෙන් අයර්ලන්තයට ලකුණු 164ක ඉලක්කයක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 163ක් රැස්කිරීමට සමත් විය.
26 | 2026-02-09 10:10 AM
නෙදර්ලන්තය හමුවේ පාකිස්තානයට තියුණු ජයක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (07) පැවති පළමු තරගයෙන් නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
34 | 2026-02-07 04:30 PM
පාකිස්තානයට ලකුණු 148ක ඉලක්කයක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (07) පැවැත්වෙන පාකිස්තාන - නෙදර්ලන්ත තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී ලකුණු 147ක් රැස්කිරීමට සමත් විය.
33 | 2026-02-07 04:05 PM
මාලිගේ සේවය විස්සයි20 ලෝක කුසලානයටත්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර තිබේ.
46 | 2026-02-03 12:40 PM
1
2
3
4
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ