Sri Lanka
කාසියේ වාසිය ඉතාලියට
16 | 2026-02-09 02:30 PM
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතාලිය සහ ස්කොට්ලන්තය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතව තිබේ. තරගයේ කාසියේ වාසිය දිනූ ඉතාලි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ස්කොට්ලන්තයට ආරාධනා කර ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ