Sri Lanka
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
224 | 2025-08-03 11:52 PM
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ 5වන කුඹල් පෙරහර හෙවත් අවසන් කුඹල් පෙරහර අද (3) පස්වරු 6.43ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කළේය. අද පෙරහරේ මගුලැතු වශයෙන් දළදා කරඬුව වැඩම කරවීමේ භාග්‍ය කතරගම වාසනා හස්තියා හිමිවිය. එමෙන්ම දෑලේ ගමන්කිරීමට වරම් හිමිවූයේ පුලතිසි රාජා සහ සිංහ රාජා හස්තීන්ටය. මේ අතර ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර හෙට (4) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ