Sri Lanka
කැනඩාවට ලකුණු 214ක ඉලක්කයක්
18 | 2026-02-10 08:15 AM
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැනඩාව සමඟ පැවැත්වෙන තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 213ක් හිමිකර ගැනීමට සමත්විය. ඒ අනුව ජයගැනීම සඳහා කැනඩා කණ්ඩායම‌ට ලකුණු 214ක ඉලක්කයක් හිමිව තිබේ. තරගයේ කාසියේ වාසිය දිනූ කැනඩාව ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය. ඒ අනුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 213ක් වාර්තා කළේය. තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ අහමදාබාද් හිදීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ