Sri Lanka
ක්‍රීඩා පිටිය
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (22) පැවැත්වීමට නියමිතව තිබේ.
35 | 2026-01-22 08:59 AM
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී හැර වෙනත් රටකදී ක්‍රීඩා කිරීමට අවසර නොදෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට ඊයේ (21) නිල වශයෙන් දැනුම් දී තිබේ.
31 | 2026-01-22 08:34 AM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
25 | 2026-01-21 01:21 PM
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි.
37 | 2026-01-19 02:09 PM
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබේ.
39 | 2026-01-19 12:49 PM
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගය අද (19) ආරම්භවීමට නියමිතව තිබේ.
40 | 2026-01-19 12:07 PM
නවසීලන්ත - ඉන්දියා එක්දින ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ශ්‍රේණිගත කිරීමේ නිකුත් කර තිබේ.
38 | 2026-01-19 09:43 AM
සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක් සටන්කාමී ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (3) සමත් විය.
82 | 2025-12-04 04:11 AM
පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබේ.
114 | 2025-12-03 10:15 PM
කණ්ඩායම් 20ක් එක් කුසලානයක් වෙනුවෙන් උරෙන් උර ගැටෙන 2026 ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන අද (25) එළිදක්වනු ලැබීය.
149 | 2025-11-26 12:32 AM
නවසීලන්ත කණ්ඩායම පරාජය කර ඕක්ලන්ඩ්හිදී අද (5) පැවති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලැබීමට සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම සමත් විය.
100 | 2025-11-05 08:06 PM
එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (29) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 319ක් රැස්කිරීමට සමත් විය.
104 | 2025-10-29 08:42 PM
බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 10කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්‍රේලියාව අද (16) සමත් විය.
114 | 2025-10-17 07:15 AM
ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට තම උපන්දිනය දා සිය රට වෙනුවෙන් ක්‍රීඩාකිරීමට අවස්ථාවක් ලැබෙන්නේ සීමා සහිත අවස්ථාවකදීය.
105 | 2025-10-13 11:55 AM
ඉන්දීය කණ්ඩායමේ එළැඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් නිත්‍ය නායක රෝහිත් ශර්මා ඉවත්කර, ඒ සඳහා ශුබ්මන් ගිල් නම්කර තිබේ.
113 | 2025-10-06 04:12 PM
එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
109 | 2025-09-30 01:08 PM
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ඉන්දියාවට එරෙහිව අද (21) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 171/5ක් රැස්කිරීමට සමත් විය.
102 | 2025-09-21 11:44 PM
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේ එක්වන දෙවන තරගය හොංකොං කණ්ඩායම සමගින් අද (15) පැවැත්වෙයි.
103 | 2025-09-15 09:18 PM
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (14) රාත්‍රියේ පැවති තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරාජය කර කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
123 | 2025-09-14 11:43 PM
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (13) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක පහසු ජයක් ලැබීමට සමත් විය.
95 | 2025-09-14 04:09 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ