Sri Lanka
යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා - අයර්ලන්ත තරගය අද
40 | 2026-01-19 12:07 PM
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගය අද (19) ආරම්භවීමට නියමිතව තිබේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය විමත් දිනසර හට හිමිව ඇති අතර අයර්ලන්ත පිළ මෙහෙයවනු ලබන්නේ, ඔලිවර් රිලේ විසිනි. ඒ කාණ්ඩය යටතේ තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ජපානයට එරෙහිව පැවැති තරගය ලකුණු 203කින් ජයගැනීමට සමත් විය. එහිදී තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 04ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 387කි. ඊට පිළිතුරු ලෙස ජපාන කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 184ක් පමණය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ