Sri Lanka
ක්‍රීඩා පිටිය
සංචාරක එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 6ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (1) සිදුවිය.
37 | 2026-02-02 11:34 AM
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පල්ලේකැලේ පැවැත්වෙන දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස්කිරීමට සමත් විය.
38 | 2026-02-02 09:10 AM
එළැඹෙන 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා පාකිස්තාන කණ්ඩායමට අනුමැතිය ලබාදුන් බව පාකිස්තානු රජය ඊයේ (1) නිල වශයෙන් නිවේදනය කළේය.
41 | 2026-02-02 09:05 AM
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
46 | 2026-01-31 08:32 AM
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයෙන් ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායමට ලකුණු 134ක ඉලක්කයක් හිමිව තිබේ.
40 | 2026-01-31 08:29 AM
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය පන්දුවාර 17කට සීමා කර තිබේ.
42 | 2026-01-31 08:16 AM
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බලාපොරොත්තු අත්හැරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
38 | 2026-01-31 08:11 AM
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (30) ආරම්භ වෙයි.
36 | 2026-01-30 08:51 AM
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.
42 | 2026-01-28 04:54 PM
පවන් රත්නායකගේ සුපිරි ඉනිම අපතේ යවමින් එංගලන්තය සමඟ තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 53කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (27) සමත් වුණි.
43 | 2026-01-28 08:59 AM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
43 | 2026-01-28 08:55 AM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර අවසන් සහ තෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
46 | 2026-01-28 08:34 AM
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.
45 | 2026-01-26 04:39 PM
වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 (Super Sixes) වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය අද (26) ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වේ.
43 | 2026-01-26 08:53 AM
2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවට ස්කොට්ලන්ත කණ්ඩායම ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
46 | 2026-01-24 04:15 PM
ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (24) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
44 | 2026-01-24 04:09 PM
චැටෝග්‍රෑම් රෝයල්ස් කණ්ඩායම ලකුණු 63කින් පරාජය කර බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට රාජ්ෂාහි වොරියර්ස් කණ්ඩායම සමත් විය.
46 | 2026-01-24 01:00 PM
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 59ක ඉලක්කයක් හිමිව තිබේ.
51 | 2026-01-23 05:07 PM
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (22) පැවති තරගයෙන් ලකුණු 19ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
64 | 2026-01-23 08:58 AM
එංගලන්තයට එරෙහිව ඊයේ (‌22) ආරම්භ වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 271ක් රැස්කිරීමට සමත් විය.
44 | 2026-01-23 08:04 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ