Sri Lanka
ශ්‍රී ලංකාවට ලකුණු 358ක ඉලක්කයක්
29 | 2026-01-28 08:34 AM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර අවසන් සහ තෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු තුනක් දැවී ලකුණු 357ක් රැස්කළේය. එහිදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරතවූ නායක හැරී බෲක් නොදැවී ලකුණු 136ක් රැස්කළේය. ජෝ රූට් නොදැවී ලකුණු 111ක් රැසක්ළ අතර ජේකබ් බෙතෙල් ලකුණු 65ක් රැස්කළේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා, වනිඳු හසරංග සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු එක බැගින් දවාගත්හ. තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හිමිවූ ඉලක්කය ලකුණු 220කි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ