Sri Lanka
පවන් රත්නායක මංගල ශතකය රැස්කරයි
28 | 2026-01-28 08:55 AM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පවන් රත්නායක ශතකයක් ලබා ගැනීමට සමත් විය. පන්දු 104කදී ලබාගත් ඔහුගේ ශතකයට හතරේ පහර 10ක් ඇතුළත් විය. මෙය පවන් රත්නායකගේ එක්දින ක්‍රිකට් දිවියේ ප්‍රථම ශතකයයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ