Sri Lanka
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කරයි
27 | 2026-01-26 04:39 PM
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක විමත් දිනසර ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය. කාණ්ඩ දෙකක් යටතේ යටතේ පැවැත්වෙන සුපිරි 6 වටයේ පළමු කාණ්ඩයෙන් (Group 1) ශ්‍රී ලංකාව ක්‍රීඩාකරනු ලබයි. එම කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, බ.ඉ. කොදෙව්, දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය යන කණ්ඩායම්ද ඇතුළත්ව ඇත. මෙහි දෙවන කාණ්ඩයට (Group 2) ඉන්දියාව, එංගලන්තය, පාකිස්තානය, බංග්ලාදේශය, නවසීලන්තය හා සිම්බාබ්වේ සුදුසුකම් ලබා සිටියි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ