Sri Lanka
නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි
38 | 2026-01-19 09:43 AM
නවසීලන්ත - ඉන්දියා එක්දින ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ශ්‍රේණිගත කිරීමේ නිකුත් කර තිබේ. ඒ අනුව තවදුරටත් එහි පළමු ස්ථානයේ ඉන්දියාව රැඳි සිටින අතර නවසීලන්තය දෙවන ස්ථානයේ පසුවෙයි. තෙවන ස්ථානයට පත්ව ඇත්තේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමය. ශ්‍රී ලංකාව අදාළ ශ්‍රේණිගත කිරීම්හි පස්වන ස්ථානය හිමිකරගෙන ඇත. මෙම ශ්‍රේණිගත කිරීම්වල ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හත් වන ස්ථානයේ පසුවීමත් විශේෂත්වයකි. එංගලන්තය, බටහිර ඉන්දිය කොදෙව් සහ බංග්ලාදේශ කණ්ඩායම් පිළිවෙලින් 08, 09 සහ 10 යන ස්ථානවල පසුවෙති.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ