Sri Lanka
මාලිගේ සේවය විස්සයි20 ලෝක කුසලානයටත්
30 | 2026-02-03 12:40 PM
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන මූලික වටයේ තරග සඳහා ලසිත් මාලිංග ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙසින් කටයුතු කිරීමට නියමිතව ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කරයි. ඒ අනුව, ලසිත් මාලිංග එළඹෙන 5 වනදා සිට ශ්‍රි ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ