Sri Lanka
ඇෆ්ගන් - දකුණු අප්‍රිකා සටනේ ලකුණු සමවෙයි
24 | 2026-02-11 04:46 PM
ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර අද (11) පෙරවරුවේ ආරම්භ වූ තරගයේ ලකුණු සමවූ අතර, ඒ් හේතුවෙන් ජයග්‍රාහකයා තෝරාගැනීමට සඳහා සුපිරි පන්දුවාරය දක්වා තරගය ඇදී ගියේය. මෙහි පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 තුළදී ලකුණු 187/6ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානයද පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී ලකුණු 187ක් රැස්කළේය. තරගාවලියේ 'D' කාණ්ඩයේ තරගයක් ලෙස මෙය අහමදාබාද්හිදී පැවැත්විණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ