Sri Lanka
උණුසුම් පුවත්
මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
17 | 2026-03-10 09:55 AM
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට (10) දින එකළොහක් ගතව තිබේ. මේ වනවිට එම තත්ත්වය උත්සන්නවී ඇති අතර ඒ හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇත.
19 | 2026-03-10 09:50 AM
රන් කැබලි අටක් ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ යාපනයේ පදිංචි පුද්ගලයින් දෙදෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
18 | 2026-03-10 09:45 AM
ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.
15 | 2026-03-10 09:40 AM
ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම යළිත් එරටට පිටුවහල් නොකරන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.
18 | 2026-03-10 09:35 AM
මැදපෙරදිග යුද්ධයේ ආර්ථික බලපෑම පිළිබඳව G7 රටවල් හදිසි සාකච්ඡා පැවැත්වුවද, උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීම සම්බන්ධයෙන් "තවමත් ස්ථීර තීරණයකට පැමිණ නැති" බව ප්‍රංශ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
16 | 2026-03-10 09:30 AM
මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ගෝලීය තෙල් සැපයුම අවදානමට ලක්ව ඇති පසුබිමක රුසියාවෙන් දින 30ක කාලයක් සඳහා තෙල් මිලදී ගැනීමට ඉන්දියාවට අවසර ලබාදෙන බව එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කර තිබුණි.
18 | 2026-03-10 09:25 AM
ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පිටත්වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1213 ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු අසත්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
10 | 2026-03-10 09:20 AM
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් එරට සන්නද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
17 | 2026-03-10 09:15 AM
2024 අංක 36 දරන විදුලිබල පනත මගින් හඳුන්වා දෙන ලද විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ යටතේ, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් මෙතෙක් ඉටු කරන ලද විදුලි බෙදාහැරීමේ කාර්යයන්හි වගකීම ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් (EDL) වෙත පවරා ඇත.
22 | 2026-03-10 09:10 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක සහ පුහුණුකරු ගැරි කර්ස්ටන් පත් කර තිබේ.
13 | 2026-03-10 09:05 AM
*සිව්වසරකට පසු වැඩිම බොරතෙල් මිල...
11 | 2026-03-10 09:00 AM
සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය ඔවුන්ගේ දඩුවම් වලට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් පිළිබඳ විභාගය අද (10) දින දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
13 | 2026-03-10 08:50 AM
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ගුණදාස සමරසිංහ මහතා පත් කර තිබේ.
9 | 2026-03-10 08:45 AM
2026, අයවැය යෝජනාව යටතේ ඉහළ දැමූ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව අද (10) සිට බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන තිබේ.
13 | 2026-03-10 08:38 AM
දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
10 | 2026-03-10 08:20 AM
ඉරානයේ ටෙහෙරාන්, ඉස්ෆාන් සහ දකුණු ඉරානය යන ස්ථාන තුනට ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ප්‍රහාර එල්ල කර තිබේ.
10 | 2026-03-10 08:09 AM
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රීලන්කන් ගුවන් සේවය ඊයේ (09) රාත්‍රියේ දී සිදුකරන ගුවන්ගමන් ගැන නිවේදනයක් නිකුත් කර තිබේ.
23 | 2026-03-10 07:30 AM
කඩුවෙල ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදනය කළ රිවෝල්වර් අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
15 | 2026-03-09 03:00 PM
පොල්පිතිගම - කිරිබමුණේගමයාය ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් දරුවෙකු මියගොස් තිබේ.
15 | 2026-03-09 02:50 PM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ