Sri Lanka
රන් කැබලි අටක් සමඟ යාපනයේදී දෙදෙනෙක් අත්අඩංගුවට
20 | 2026-03-10 09:45 AM
රන් කැබලි අටක් ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ යාපනයේ පදිංචි පුද්ගලයින් දෙදෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් පැකට් තුනක අසුරා මෙම රන් කැබලි ඉන්දියාවට රැගෙන යාමට උත්සහා ගෙන ඇති බව සඳහන්. ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් මොවුන්ව වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකා රේගුවට භාරදී ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ