Sri Lanka
උණුසුම් පුවත්
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට අද (07) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබේ.
20 | 2026-03-07 11:40 AM
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ.
21 | 2026-03-07 11:30 AM
පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 55කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
21 | 2026-03-07 11:20 AM
ඉරාන නෞකා කාර්ය මණ්ඩල ඉරානයට ආපසු නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
16 | 2026-03-07 11:10 AM
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට (07) දින අටක් ගතව තිබේ. මේ වනවිට එම තත්ත්වය උත්සන්නවී ඇති අතර මැදපෙරදිග අමෙරිකානු හමුදා මූලස්ථාන පිහිටා ඇති ස්ථානවලට ඉරානය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටියි.
13 | 2026-03-07 11:00 AM
IRIS Lavan නමැති ඉරාන යුද නෞකාවට රැකවරණය ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබේ.
13 | 2026-03-07 10:50 AM
මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් සිය රටවල්වලට යාමට නොහැකිව මෙරට රැඳීසිටින මැදපෙරදිග රටවල සංචාරකයින්ට නොමිලේ ආහාර ලබාදීමක් කොළඹ කොල්ලුපිටියේ හෝටල් පාසලේදී ඊයේ(06) ආරම්භ වුණි.
13 | 2026-03-07 10:40 AM
ඕස්ට්‍රේලියානුවන් සඳහා ශ්‍රී ලංකාව අධි අවදානම් සංචාරක ගමනාන්තයක් ලෙස වර්ගීකරණය කර ඇති බවට පළ වන වාර්තා කොළඹ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.
10 | 2026-03-07 10:30 AM
මැදපෙරදිග යුද්ධය නවත්වන ලෙස අමෙරිකාවට බල කරමින් සහ ඉරානයට සහාය පළකරමින් ඊයේ (06) කොළඹදී විරෝධතා පැවැත්වුණි.
12 | 2026-03-07 10:20 AM
හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැවකට ප්‍රහාරයක් එල්ලවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
16 | 2026-03-07 10:10 AM
IRIS Dena නෞකාවට පහරදුන් අමෙරිකානු සබ්මැරීනය තුළ ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනෙක් සිටි බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීසි තහවුරු කර තිබේ.
14 | 2026-03-07 10:00 AM
ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය කිරීමේ සැලසුම සකස් කිරීමේදී ඊශ්‍රායලය ටෙහෙරාන් නුවර ආවේක්ෂණ කැමරා පද්ධතියට අනවසරයෙන් පිවිස එහි දත්ත සොරාගත් ආකාරය ඉන්දීය මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබේ.
11 | 2026-03-07 09:50 AM
කොළඹ ප්‍රදේශයට ඔබ්බෙන්වූ බටහිර මුහුදේ යාත්‍රාකරමින් තිබූ ජපාන ස්වයං ආරක්‍ෂක සමුද්‍රීය බලකායට අයත් “JMSDF ONAMI” නෞකාවේ, වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු ගොඩබිමට රැගෙනවිත් තිබේ.
15 | 2026-03-07 09:40 AM
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රුපියල් 582,786.18 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරන තිබේ.
17 | 2026-03-07 09:30 AM
අප අකමැති තත්ත්වයක් ඇතුළේ වුවද යම් යුදමය තත්ත්වයකට රට වැටී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඊයේ(06) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබේ.
13 | 2026-03-07 09:20 AM
ඩ්‍රෝන යානා භාවිතා කරමින් මෙරට ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු රැස්කිරීම, ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට පවතින හැකියාව වැළැක්වීම සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් නිකුත් කර තිබේ.
17 | 2026-03-07 09:10 AM
මධ්‍යම පෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවත්, එමගින් නව බලශක්ති අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත් කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි (Saad al-Kaabi) අනතුරු අඟවයි.
16 | 2026-03-07 09:00 AM
පසුගියදා පැවැති ආපදා අවස්ථාවන් හිදි රාජකාරී කටයුතුවල නියුතු වූ රාජ්‍ය නිලධාරීන් සඳහා වූ දීමනා ගෙවීම් සම්බන්ධව ආරක්ෂත අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
48 | 2026-03-07 08:50 AM
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන් උපදෙස් ලබාගැනීම සඳහා ඔහුගේ නීතිඥවරයෙකුට ප්‍රවේශය ලබාදීමට ඇති හැකියාව සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(06) නීතිපතිවරයාට දැනුම් දී තිබේ.
15 | 2026-03-07 08:40 AM
දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
19 | 2026-03-07 08:28 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ