උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
මැදපෙරදිග යුදමය තත්ත්වය මත මෙරට රැඳීසිටින සංචාරකයින්ට නොමිලේ කෑම වේලක්
13 | 2026-03-07 10:40 AM
මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් සිය රටවල්වලට යාමට නොහැකිව මෙරට රැඳීසිටින මැදපෙරදිග රටවල සංචාරකයින්ට නොමිලේ ආහාර ලබාදීමක් කොළඹ කොල්ලුපිටියේ හෝටල් පාසලේදී ඊයේ(06) ආරම්භ වුණි. මැදපෙරදිග යුදමය තත්ත්වය පහව යන තුරු මෙම ආහාර වේල උදෑසන 11 සිට පස්වරු 3 දක්වා අඛණ්ඩව ලබාදීමට සැලසුම් කර තිබේ. වැඩසටහන සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් පාසල එක්වය.
«
»
Facebook
WhatsApp
ඔබගේ අදහස්
අදහස යොමුකරන්න
වැඩිපුරම නරඹන පුවත්
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ