Sri Lanka
පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 55කින් ඉහළට
21 | 2026-03-07 11:20 AM
පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 55කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. මැදපෙරදිග අර්බුදකාරි තත්ත්වයේ එරට රජය විසින් මෙම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නව ඉන්ධන මිල ගණන් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර ඉදිරි දින හත සඳහා ද එය ක්‍රියාත්මක බව පාකිස්තාන බලධාරින් සඳහන් කර ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ