උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
සුරේෂ් සලේ පාස්කු නඩුවක තුන්වැනි සැකකරු ලෙස නම් කෙරේ
රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන නඩුවක තුන්වන සැකකරු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) පියවර ගත්තේය.
14 | 2026-03-06 08:15 AM
කාසියේ වාසිය එංගලන්තයට
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා එංගලන්තය අතර ඊයේ(5) පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත් විය.
14 | 2026-03-06 08:10 AM
මැදපෙරදිග යුද්ධයෙන් අහිමි වූ ජීවිත March 5, 2026 06:34 pm
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය ක්‍රියාමාර්ග හේතුවෙන් කලාපය පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
20 | 2026-03-06 08:05 AM
ඇමති විජිත සහ ඊශ්‍රායලය විදේශ ඇමති අතර සාකච්ඡාවක්
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තමන් එරට විදේශ අමාත්‍ය Gideon Saar මහතා සමග සාකච්ඡා කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
18 | 2026-03-06 08:00 AM
කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති දෙවන ඉරාන නෞකාව IRIS Bushehr?
කොළඹ වරාය ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති ඉරාන දෙවන නෞකාව පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ.
15 | 2026-03-06 07:55 AM
ඉරානයේ Azadi ජාත්‍යන්තර පාපන්දු ක්රීඩාංගණයත් ප්‍රහාරයකින් විනාශ වෙයි
ඉරානයට එල්ල වූ දරුණු ප්‍රහාර මාලාවක් හමුවේ එරට සුප්‍රසිද්ධ Azadi ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණය මුළුමනින්ම පාහේ විනාශ වී ඇති බව ඉරාන රාජ්‍ය විකාශන සේවය වාර්තා කර තිබේ.
16 | 2026-03-06 07:50 AM
අමෙරිකානු ප්‍රහාර හමුවේ මුහුදුබත් වූ නෞකාව ගැන ඉරාන විදෙස් ඇමතිගෙන් ප්‍රකාශයක්
මෙරට මුහුදු සීමාවට ආසන්නයේදී අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරයකින් ඉරාන නාවික හමුදාවට අයත් Iris Dena නම් නෞකාව ගිල්වා දැමීමේ පුවත මේ වන විට දැඩි ලෙස ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.
15 | 2026-03-06 07:45 AM
අසර්බයිජානයේ ගුවන්තොටුපොළකට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක්
අසර්බයිජානයෙන් පාලනය වන නක්චිවන් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
13 | 2026-03-06 07:30 AM
ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්
සාමදාන විනිශ්චයකාර තනතුර තවදුරටත් දේශපාලනික කරුණු මත ලබා නොදෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
12 | 2026-03-06 12:05 AM
ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින ලෙසට ධීවරයින්ට උපදෙස්
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙරට සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදුකරයි.
13 | 2026-03-05 05:05 PM
නොරොච්චෝලයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වී ඇති බවට විපක්ෂයෙන් චෝදනා
නොරොච්චෝලය බලාගාරයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.
18 | 2026-03-05 05:00 PM
ජේමි සිඩ්න්ස් කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරේ
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජේමි සිඩ්න්ස් පත්කර තිබේ.
13 | 2026-03-05 04:50 PM
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පෙත්සමක්
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
15 | 2026-03-05 04:45 PM
නීතිවිරෝධීව උපයා ගත් රු. කෝටි 3ක පමණ දේපොළක් ක්‍රියා විරහිත කෙරේ
සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් භාවිත කරමින් මිලදී ගෙන ඇතැයි සැලකෙන රුපියල් කෝටි 3ක් පමණ වටිනා දේපොළක් ක්‍රියා විරහිත කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
17 | 2026-03-05 04:40 PM
ඉරාන අධ්‍යාත්මික නායක කමේනිගේ අභාවය වෙනුවෙන් දිලිත් අවසන් ගෞරව දක්වයි
ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ අභාවය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම සඳහා සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඉරාන තානාපති කාර්යාලයට ගොස් තිබේ.
15 | 2026-03-05 04:35 PM
ඩුබායි සිට සැලසුම් කළ සංජුගේ ඝාතන සැලැස්ම ව්‍යර්ථ කළ පොලිස් මෙහෙයුම
මාකොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කාය වර්ධන මධ්‍යස්ථානයකදී වෙඩිතබා ඝාතනය කිරීමට කණ්ඩායමක් සූදානම් වන බවට තොරතුරක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට ලැබී තිබේ.
17 | 2026-03-05 04:30 PM
ඉරාන නෞකාවට එල්ලවූ ප්‍රහාරය ගැන චෝදනාවට ඉන්දියාවෙන් ප්‍රතිචාර
ඉරාන නෞකාවට එල්ල වූ ප්‍රහාරයට තමන් සම්බන්ධ බවට එල්ලවන චෝදනා ඉන්දීය රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
15 | 2026-03-05 04:25 PM
හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්
ව්‍යාජ ඔප්පු සැකසීමේ චෝදනාවකට වරදකරු කෙරුණු නීතීඥවරියකට කොළඹ මහාධිකරණය විසින් අද (05) වසර 12ක සිරදඬුවම් නියම කළ බව "සිව්දෙස" වාර්තාකරු පැවසීය.
16 | 2026-03-05 04:24 PM
ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි
පානදුර,වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කෙරුණු සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා අද (05) සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.
12 | 2026-03-05 04:20 PM
ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන්තොටුපළ නැවත විවෘත කෙරේ
ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන්තොටුපළ වන බෙන් ගුරියොන් ගුවන්තොටුපළ නැවත විවෘත කර ඇති බවට විදෙස් වාර්තා පවසයි.
16 | 2026-03-05 04:15 PM
«
1
...
5
6
7
8
9
...
60
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ