Sri Lanka
උණුසුම් පුවත්
මෙහෙයුම් ආරම්භයේ සිට මේ දක්වා ඉරානයට අයත් නෞකා 20කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කිරීමට හෝ මුහුදුබත් කිරීමට සමත් වූ බව අමෙරිකාව ප්‍රකාශ කර තිබේ.
13 | 2026-03-05 08:50 AM
හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුව යම් යම් පාර්ශ්ව සැනසවීමට ගත් දේශපාලන ක්‍රියාදාමයක් බව පෙනීයන්නේ යැයි හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
14 | 2026-03-05 08:35 AM
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය ගැටුම්වලින් මියගිය ප්‍රථම අමෙරිකානු සෙබළුන් කවුරුන්දැයි අමෙරිකානු හමුදාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
12 | 2026-03-05 08:30 AM
ඉන්දියාවේ විශාකාපට්නම් සිට යළි ඉරානය බලා පිටව යමින් තිබූ අයිරිස් ඩේනා නෞකාව තුළ 180 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටි බවට වාර්තා වේ.
12 | 2026-03-05 08:25 AM
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායල ආර්ථිකයට සිදුවන හානිය සතියකට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් දක්වා ඉහළ යා හැකි බව එරට මුදල් අමාත්‍යාංශය පවසයි.
14 | 2026-03-05 08:20 AM
අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසයි.
14 | 2026-03-05 08:15 AM
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය නිමිත්තෙන් කොළඹ පිහිටි ඉරාන ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලයේ තබා ඇති ශෝක පොතේ ශ්‍රී ලංකා රජය සහ ජනතාවගේ ශෝකය පළ කරමින් විදෙස් කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අත්සන් තබා තිබේ.
13 | 2026-03-05 08:10 AM
යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ ස්වාධීන පරීක්ෂණ කණ්ඩායම, එරටට එල්ල වූ අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර දැඩි ලෙස හෙළා දැක තිබේ.
14 | 2026-03-05 08:05 AM
මැදපෙරදිග මතුවී ඇති යුදමය තත්ත්වයත් සමග ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව සපයා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
14 | 2026-03-05 08:00 AM
ඌව සහ සබරගමුව පළාත්වල සහ හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
17 | 2026-03-05 07:30 AM
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් අද (04) ටෙහෙරානයේ අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට නියමිත බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
21 | 2026-03-04 04:15 PM
බලහත්කාරයෙන් ගැටලු විසඳිය නොහැකි බවත්, ඉන් සිදු වන්නේ නව ගැටලු ඇති වීම සහ බරපතළ දිගුකාලීන ප්‍රතිවිපාක ඇති වීම පමණක් බවත් චීනය ඊශ්‍රායලය වෙත අවධාරණය කර තිබේ.
12 | 2026-03-04 04:10 PM
මැදපරෙදිග යුද්ධයේදී බ්‍රිතාන්‍ය සහ ස්පාඤ්ඤය කටයුතුකළ ආකාරය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත.
15 | 2026-03-04 04:05 PM
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක කටයුතු ප්‍රවර්ධන නොකිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි නීතිපතිවරයා අද (04) අභියාචනාධිකරණයට දැනුම් දුනි.
15 | 2026-03-04 04:00 PM
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැපයීමට රැගෙන යාමට අමෙරිකානු නාවික හමුදාව සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
15 | 2026-03-04 03:55 PM
ලෝක රන්මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 13,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
13 | 2026-03-04 03:50 PM
මතභේදාත්මක ගල්අඟුරු නැව් නවයක් පිළිබඳ මහජන උපයෝගීතා කොමිසමේ වාර්තාව යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට භාරදී තිබේ.
17 | 2026-03-04 03:45 PM
පාර්ලිමේන්තුවේ නිලධාරිනියකට සිදුවූ බව කියන ලිංගික හිංසන සිද්ධිය පිළිබඳ අවසන් පරීක්ෂණ වාර්තාව සභාගත කර ඇත.
16 | 2026-03-04 03:37 PM
අද (04) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
16 | 2026-03-04 10:25 AM
මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල්-උදෙයිද් ගුවන් කඳවුරට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
18 | 2026-03-04 10:15 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ