උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
සාමාන්‍ය පෙළ උපකාරක පන්ති අද මැදියම් රැයෙන් තහනම්
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, දේශන, සම්න්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
11 | 2026-02-11 10:20 AM
දෙව්නිමෝරි සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අවසන්
ඉන්දියාවේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් වැඩම කෙරුණු සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අද (11) පෙරවරු 6ට අවසන් කෙරුණි.
11 | 2026-02-11 10:15 AM
අල්ලස් ගත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු සහ ගුරු උපදේශකයෙකු අත්අඩංගුවට
දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු සහ ගුරු උපදේශකවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
12 | 2026-02-11 10:10 AM
වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලිය ගැන GMOA වෙතින් රජයට චෝදනා
ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාත්මක කිරිමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අසාර්ථකත්වය හමුවේ වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය අර්බුදයකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
10 | 2026-02-11 10:05 AM
වනිඳු T20 ලෝක කුසලානයෙන් ඉවතට
ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදු තිබේ.
12 | 2026-02-11 10:00 AM
ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනා ඉහළට - දැඩි නිර්ණායක ලිහිල් කිරීමට පියවර
ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර දීමනා ඉහළ දැමීමට එහි පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
11 | 2026-02-11 09:55 AM
රජයේ ආයතන රැසක ඉහළ පුටුවල වෙනසක්
රජයේ ආයතනවල ඉහළ තනතුරු ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද මහතා පවසයි.
11 | 2026-02-11 09:50 AM
කෙහෙළියට එරෙහි මූල්‍ය චෝදනාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුට ඇප
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නීතී විරෝධී ලෙස උපයා ගත් බව කියන රුපියල් කෝටි 74 කට අධික මුදලක් විශුද්ධිකරණය කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකුවන නිමල් සිසිර කුමාර සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාතියකු වන බණ්ඩාර රඹුක්වැල්ල යන අය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය...
11 | 2026-02-11 09:47 AM
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්
හෙට (12) දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.
8 | 2026-02-11 07:30 AM
මාදැල් ධීවර සත්‍යග්‍රහය හමුවේ ඉහළ යන මාළු මිල?
ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව විසින් පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය හේතුවෙන් මේ වනවිට වෙළෙඳපොළේ මාළු මිල ගණන්වල සුළු වැඩිවීමක් දක්නට ලැබේ.
14 | 2026-02-10 04:30 PM
සංචාරක පැමිණීමේ වර්ධනයත් සමග නිපා වෛරසයට ලංකාවේ සූදානම සෞඛ්‍ය ඇමති කියයි
ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්තව ඇති නිපා වෛරසය සම්බන්ධව මෙරට සෞඛ්‍ය අංශ විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
13 | 2026-02-10 04:25 PM
ආන්දෝලනයට තුඩු දුන් ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගයට විශේෂ ආරක්ෂාවක්
විස්සයි 20 තරගයට අදාළව එළැඹෙන 15 වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
15 | 2026-02-10 04:20 PM
'ජාතික ඛනිජ ප්‍රතිපත්තිය - 2026' ට කැබිනට් අනුමැතිය
ජාතික ඛනිජ ප්‍රතිපත්තිය - 2026' ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
12 | 2026-02-10 04:15 PM
හෙටත් බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (11) දිනයේදීත් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
11 | 2026-02-10 04:10 PM
නියමු ව්‍යාපෘතියක් ලෙස විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා වායු සමනය කරන ලද විශේෂ බස් රථ 10ක්
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා පහසුකම් සහිත වායුසමනය කරන ලද පත්ල පහත් බස් රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
17 | 2026-02-10 04:00 PM
'සාමයේ පාගමන' වොෂින්ටන් නුවර සමීපයට
ජාතීන් සුවපත් කිරීම, එළඹි සිහිය සහ මානව කරුණාවේ බලය විහිදා දැක්වීමේ අරමුණින් යුතුව, බෞද්ධ භික්ෂූන් පිරිසක්, අමෙරිකාව පුරා වැඩම කරමින් පවත්වන 'සාමයේ පාගමන' එනම් 'වෝක් ටු පීස්' මේ වන විට ලෝකයේම අවධානය දිනා ගෙන තිබේ.
12 | 2026-02-10 03:55 PM
කැබිනට් තීරණ මෙතැනින්
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.
12 | 2026-02-10 03:45 PM
ත්‍රි'මලේ සිද්ධිය ගැන පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිගෙන් ජනපතිට ලිපියක්
ත්‍රිකුණාමලය බෝධිරාජාරාමයේ බුදු පිළිමය තැන්පත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව පිළිබඳව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමියන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.
14 | 2026-02-10 03:40 PM
පෙබරවාරි 17 - 20වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි
පාර්ලිමේන්තුව පෙබරවාරි 17වනදා සිට 20 වනදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
11 | 2026-02-10 01:25 PM
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ පුරප්පාඩුවකට නාමයෝජනා කැඳවයි
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව සඳහා පත්කිරීමට නාමයෝජනා කැඳවා තිබේ.
12 | 2026-02-10 01:20 PM
«
1
...
9
10
11
12
13
...
50
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
පිනිබෙරලිය ශාක විශේෂය සංරක්ෂණ වැඩසටහන වලල්ලාවිටින් ඇරඹෙයි
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ