උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
නීතිවිරෝධීව ඩීසල් විකිණූ අයෙකු අත්අඩංගුවට
පුල්මුඩේ නගරයේ වෙළෙඳසැලක බලපත්‍ර නොමැතිව වැඩි මුදලට ඩීසල් අලෙවි කරන ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
13 | 2026-03-04 10:10 AM
2026 පෙබරවාරි මාසයේ වාර්තාගත සංචාරක පැමිණීමක්
පෙබරවාරි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 279,328ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.
17 | 2026-03-04 10:05 AM
ජින්තුපිටියේ වෙඩික්කරු අයිස් සමඟ අත්අඩංගුවට
වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
15 | 2026-03-04 10:01 AM
මැදපෙරදිග සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත පහර දෙන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාර දිගින් දිගටම පවතින්නේ නම් මැදපෙරදිග පිහිටි සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත පහර දෙන බව ඉරානය පවසා තිබේ.
18 | 2026-03-04 10:00 AM
මැදපෙරදිග යුද්ධය නිසා යුක්‍රේනයට ආයුධ සොයාගත නොහැකි වේයැයි සෙලෙන්ස්කි බියෙන්
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් යුක්‍රේනයට ගුවන් ආරක්ෂක මිසයිල සොයා ගැනීමට අපහසු විය හැකි බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අනතුරු අඟවා තිබේ.
16 | 2026-03-04 09:55 AM
ඊශ්‍රායලයේ බෙන්-ගුරියන් ගුවන්තොටුපළ ගුවන් ගමන් ක්‍රමයෙන් යළි ආරම්භ කිරීමට සූදානම්
ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වූ බෙන්-ගුරියන් ගුවන් තොටුපොළ, ගුවන් ගමන් ක්‍රමයෙන් නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබේ.
17 | 2026-03-04 09:50 AM
මැදපෙරදිග යුධ ගැටුම් ආරම්භවීමෙන් පසු පළමු මගී ගුවන් යානය කටුනායකින් ඩුබායි බලා පිටත්වෙයි
මැදපෙරදිග යුධ ගැටුම් ආරම්භ වීමෙන් පසු අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් පළමු ගුවන් යානය ඊයේ (03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.
18 | 2026-03-04 09:45 AM
ජෝර්දානය සිය ගුවන් කලාපය යළි විවෘත කරයි
ජෝර්දාන විසින් එරට ගුවන් කලාපය යළි විවෘත කරන බව නිවේදනය කර තිබේ.
16 | 2026-03-04 09:40 AM
ජපන් රැකියා දෙන බව පවසා වංචනිකව පවත්වාගෙන ගිය රැකියා ඒජන්සියක් වටලයි
ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යමින් ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, හෝටල් ක්ෂේත්‍රයේ හා රියදුරු රැකියා සඳහා පුද්ගලයින් යොමුකිරීමට කටයුතු කළ කුරුණෑගල, මහව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා ආයතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වටලා තිබේ.
17 | 2026-03-04 09:35 AM
රටේ කටයුතු අඩපණ වී නෑ- ඉරාන ජනාධිපතිගෙන් සහතිකයක්
තම රටට එරෙහිව යුද්ධය උත්සන්න වෙමින් පැවතියද, රජයේ සියලුම මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් 'Pezeshkian' පවසයි.
18 | 2026-03-04 09:28 AM
ඉරාන පාලනය ඉලක්ක කරගනිමින් ට්‍රම්ප්ගෙන් දැඩි ප්‍රකාශයක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය ගිණුම හරහා ඉරාන පාලනය ඉලක්ක කරගනිමින් දැඩි ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
13 | 2026-03-04 08:55 AM
ශුද්ධෝත්තම පාප් වහන්සේට මෙරට සංචාරයකට එක්වන ලෙස ජනපතිගෙන් ආරාධනයක්
ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබේ.
16 | 2026-03-04 08:50 AM
ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවට රුසියාවෙන් ප්‍රකාශයක්
ඉරානය න්‍යෂ්ටික අවි නිපදවමින් සිටින බවට කිසිදු සාක්ෂියක් මොස්කව් පාලනය මෙතෙක් දැක නොමැති බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.
16 | 2026-03-04 08:45 AM
සිකුරාදා පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක්
එළැඹෙන සිකුරාදා (06) වැනි දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(03) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබේ.
13 | 2026-03-04 08:40 AM
රිමාන්ඩ් කළ අයෙකුට ඇප ලබා ගන්න සහාය දීමට අල්ලස් ගත් අයෙකුත් රිමාන්ඩ්
නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින සැකකරුවකුට ඇප ලබාදීමට අවශ්‍ය ආධාර කිරීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් රුපියල් ලක්ෂ 50 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
13 | 2026-03-04 08:35 AM
යුරෝපයේ සහ බ්‍රිතාන්‍යයේ ස්වාභාවික වායු මිල ශීඝ්‍රයෙන් ඉහළට
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ස්වාභාවික වායු මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබේ.
11 | 2026-03-04 08:30 AM
ඩ්‍රෝන ප්‍රහාරවලින් ඇමසන් සමාගමේ දත්ත මධ්‍යස්ථානවලට දැඩි හානී
මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හමුවේ ලොව ප්‍රමුඛතම Cloud Services සපයන්නා වන ඇමසන් සමාගමේ දත්ත මධ්‍යස්ථාන කිහිපයකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබේ.
18 | 2026-03-04 08:25 AM
තානාපති කාර්යාල හා විදෙස් ජාතිකයින්ගේ ආරක්ෂාවට අඛණ්ඩ වැඩපිළිවෙලක්
ශ්‍රී ලංකාවේ පිහිටි තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාලවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
15 | 2026-03-04 08:20 AM
හිටපු ඇමති සරණට එරෙහි නඩු 04ක තීන්දුව අප්‍රේල් මස 30 වනදා
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ එම ආයතනයට කුලී පදනම මත වාහන මිලදී ගැනීමේදී රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩු හතරක තීන්දුව අප්‍රේල් මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළේය.
18 | 2026-03-04 08:15 AM
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම් කිරීමට එරෙහි පෙත්සම කැඳවීමට දින දෙයි
කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය වැඩ තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 18 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (03) නියම කළේය.
17 | 2026-03-04 08:10 AM
«
1
...
8
9
10
11
12
...
60
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ