උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 87කගේ සිරුරු සොයාගනී
ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය IRIS Dena නම් ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 87 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
18 | 2026-03-05 04:10 PM
අතරමං වූ මගීන් වෙනුවෙන් කටාර් එයාර්වේස් වෙතින් සහන ගුවන් වාර කිහිපයක්
කලාපීය නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අතරමංව සිටින මගීන්ගේ පහසුව උදෙසා ඕමානයේ මස්කට් සහ සෞදි අරාබියේ රියාද් නගරවල සිට විශේෂ සහන ගුවන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කටාර් එයාර්වේස් ආයතනය තීරණය කර ඇත.
15 | 2026-03-05 04:05 PM
කොළඹ වරායට නුදුරෙන් තවත් ඉරාන නෞකාවක් - සජිත්ගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ කොළඹ වරාය ආසන්නයේ තවත් ඉරාන නෞකාවක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍ය බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
14 | 2026-03-05 04:00 PM
අමෙරිකාව සහ ඉරානය රහසිගතව සාකච්ඡා පවත්වන බවට ඊශ්‍රායලට සැකයක්
ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය මැද අමෙරිකාව සහ ඉරානය රහසිගතව සාකච්ඡා පවත්වන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සැක පළකර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.
16 | 2026-03-05 03:52 PM
දිට්වා ආපදාවට පෙර සූදානමක් නොමැතිවීම ගැන සොයා බලන්න පත්කළ කමිටුවට තවත් නම් කිහිපයක්
දිට්වා සුළිකුණාටුව සඳහා පූර්ණ සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් සිදු කර වාර්තා කිරීමටත් ඒ සඳහා සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීමට තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පත් කර තිබේ.
13 | 2026-03-05 11:00 AM
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (05) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
9 | 2026-03-05 10:55 AM
පොලිස් නිලධාරීන්ට පහරදී නිලඇඳුම ඉරා දැමූ ලොරි රියදුරා අත්අඩංගුවට
පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදී නිලඇඳුම ඉරා දැමූ බව කියන ලොරි රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.
14 | 2026-03-05 10:50 AM
ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක්
අද (05) අලුයම ඉරානයෙන් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර කිහිපයක් දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.
13 | 2026-03-05 10:45 AM
රුපියල් ලක්ෂ 50ක මුදලක් අල්ලස් ලෙස ගත් ව්‍යාපාරිකයා අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 50ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවකට අදාළව ව්‍යාපාරිකයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
11 | 2026-03-05 10:40 AM
මතුගම වෙඩි තැබීමක්
මතුගම, මතුගම කන්ද ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.
13 | 2026-03-05 10:30 AM
වයඹ දිග ඉරානයේ බුකන් නගරයේ දරුණු පිපිරීමක්
වයඹ දිග ඉරානයේ බුකන් නගරයට දරුණු ලෙස බෝම්බ හෙළීමක් සිදු කර ඇති බව එරට අර්ධ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් පවසයි.
16 | 2026-03-05 10:25 AM
විදේශ ඇමති විජිත මැදපෙරදිග රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡාවක
මැදපෙරදිග රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ අමාත්‍ය විජිත හේරත් මහතා දුරකථනයෙන් සාකච්ඡා කළේය.
12 | 2026-03-05 10:25 AM
ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි
ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව තිබේ.
13 | 2026-03-05 10:20 AM
සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි - බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය
සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට පහරදුන් ඩ්‍රෝන යානය ඉරානයෙන් දියත් නොකර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
15 | 2026-03-05 10:20 AM
ප්‍රහාර නතර කරන ලෙසට කටාරය ඉරානයෙන් ඉල්ලයි
සිය රටට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙසට කටාර් විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි, ඉරානයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
13 | 2026-03-05 10:15 AM
ඉරාකය පුරා විදුලිය බිඳවැටෙයි
ඉරාකය පුරා විදුලිය බිඳවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
11 | 2026-03-05 10:10 AM
සිය ස්ථාවරය වෙනස්වී නොමැති බව ස්පාඤ්ඤය කියයි
මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ ස්ථාවරය වෙනස්වී නොමැති බව එරට විදේශ අමාත්‍ය ජෝස් මැනුවෙල් ඇල්බ්‍රස් පවසයි.
10 | 2026-03-05 10:05 AM
පාස්කු ප්‍රහාර සිද්ධියෙන් පසු තරුණයෙකු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවට තීන්දුවක්
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව පවසමින් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිල්හාන් නමැති තරුණයෙකු සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම තුළින් පොලීසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
14 | 2026-03-05 10:00 AM
ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 72ක් මරුට - සිය ගණනකට තුවාල
ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 437 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය සනාථ කර තිබේ.
19 | 2026-03-05 09:00 AM
Maersk සමාගම ගල්ෆ් රටවල් කිහිපයක භාණ්ඩ ප්‍රවාහන සේවා අත්හිටුවයි
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ලොව ප්‍රමුඛතම නාවික ප්‍රවාහන සමාගමක් වන 'මර්ස්ක්' (Maersk), ගල්ෆ් කලාපීය රටවල් කිහිපයක භාණ්ඩ වෙන්කරවා ගැනීම් (Cargo Bookings) තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
11 | 2026-03-05 08:55 AM
«
1
...
6
7
8
9
10
...
60
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ