Sri Lanka
ඉරාකය පුරා විදුලිය බිඳවැටෙයි
11 | 2026-03-05 10:10 AM
ඉරාකය පුරා විදුලිය බිඳවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එරට විදුලිබල අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉරාක ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කරන්නේ, පළාත්වල විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවය. විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ