Sri Lanka
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
9 | 2026-03-05 10:55 AM
අද (05) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. සමථකරණ පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම, පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම ඇතුළු කරුණු රැසක් අද දිනට නියමිත වැඩකටයුතු අතරට අයත්ය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ