Sri Lanka
වයඹ දිග ඉරානයේ බුකන් නගරයේ දරුණු පිපිරීමක්
16 | 2026-03-05 10:25 AM
වයඹ දිග ඉරානයේ බුකන් නගරයට දරුණු ලෙස බෝම්බ හෙළීමක් සිදු කර ඇති බව එරට අර්ධ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් පවසයි. ඉන් රාජ්‍ය ගොඩනැගිලි, නිවාස සහ ව්‍යාපාරික මධ්‍යස්ථාන විනාශවී ඇත. මේ අතර ලෙබනනයේ අගනුවරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ. තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් එරට මාධ්‍ය සඳහන් කරයි. බේරූට්-රෆික් හරිරි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ((RFHA) ආසන්නයේ මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව සඳහන් වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ