Sri Lanka
ඉරාන නෞකා 20කට වැඩි සංඛ්‍යාවකට අමෙරිකාවෙන් ප්‍රහාර
13 | 2026-03-05 08:50 AM
මෙහෙයුම් ආරම්භයේ සිට මේ දක්වා ඉරානයට අයත් නෞකා 20කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කිරීමට හෝ මුහුදුබත් කිරීමට සමත් වූ බව අමෙරිකාව ප්‍රකාශ කර තිබේ. ඊයේ රාත්‍රියේ එල්ල කරන ලද ප්‍රහාරයකින් පසුව, 'සුලෙයිමානි' (Soleimani-class) වර්ගයේ යුද නෞකාවක් ද එම විනාශ වූ නෞකා ලැයිස්තුවට එක් වූ බව ද අමෙරිකාව පවසයි. මේ අතර ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීට අමෙරිකව සමත් විය. කෙසේ වෙතත්, මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ