Sri Lanka
අනතුරට පත් වූ ඉරාන නෞකාවේ සිටි නාවිකයන් 80කගේ සිරුරු හමුවෙයි
12 | 2026-03-05 08:25 AM
ඉන්දියාවේ විශාකාපට්නම් සිට යළි ඉරානය බලා පිටව යමින් තිබූ අයිරිස් ඩේනා නෞකාව තුළ 180 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටි බවට වාර්තා වේ. ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ, අනතුරින් පසු එහි සිටි 100 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවය. මේ අතර ඊයේ (04) පස්වරුවේ පැවති මැදපෙරදිග අර්බුදය සම්බන්ධ විශේෂ සජීව විකාශයට එක්වූ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවේ, ඒ අතරින් 80 දෙනෙකුගේ සිරුරු මේවනවිට සොයාගෙන ඇතිබවයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ