Sri Lanka
කාසියේ වාසිය එංගලන්තයට
14 | 2026-03-06 08:10 AM
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා එංගලන්තය අතර ඊයේ(5) පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත් විය. ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. මෙම තරගය මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ