උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
විදුලි වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හරි
විදුලි වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.
14 | 2026-03-12 09:50 AM
උතුරු කොරියාව කෲස් මිසයිලයක් අත්හදා බලයි
අමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව පවත්වනු ලබන ඒකාබද්ධ යුද අභ්‍යාසවලට ප්‍රතිචාර වශයෙන්, උතුරු කොරියාව ද කෲස් මිසයිලයක් අත්හදාබැලීමක් සිදුකර තිබේ.
13 | 2026-03-12 09:45 AM
මහින්දානන්දගේ අභියාචනා විභාගය අවසන් - තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබීය.
12 | 2026-03-12 09:40 AM
ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය මාර්තු 19 සහ 20
ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය මාර්තු 19 සිට 20 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
15 | 2026-03-12 09:35 AM
වාණිජමය නොවන ආයතන සම්බන්ධයෙන් පත්කළ නිලධාරි කමිටුව ජනපති හමුවෙයි
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට පත්කළ නිලධාරි කමිටුව පෙරෙදා (10) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
15 | 2026-03-12 09:30 AM
අස්වැසුම මාර්තු මස දීමනාව අද ගිණුම්වලට
අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන් වෙත මාර්තු මාසයට අදාළ දීමනාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අද (12) දිනයේ අදාළ ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ.
14 | 2026-03-12 09:25 AM
අද කාලගුණය අවධානය යොමු කළයුතු මට්ටමකට
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළයුතු " මට්ටමක පැවතිය හැකි බව දැනුම් දී ඇත.
14 | 2026-03-12 09:20 AM
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන නාමල් කළ ඉල්ලීම
2019 වසෙර් පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශන දේශපාලන ප්‍රතිවාදිතාවන් හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍රය වෙත යොමු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
14 | 2026-03-12 09:15 AM
අත්අඩංගුවට ගත් සැකකරුගේ බැංකු කාඩ්පතකින් යතුරුපැදියක් ගත් කොස්තාපල් කොටුවෙයි
හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් කොස්ගොඩදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයෙකුගේ බැංකු කාඩ්පතකින් රුපියල් ලක්ෂ 6කට අධික මුදලක් වංචනික ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
13 | 2026-03-12 09:10 AM
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් බලශක්ති ඇමතිට ලිපියක්
දැනට රටේ විදුලි පද්ධතිය තුළ ඇති වී තිබෙන ගැටළු මඟහරවා ගැනීම සහ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර ගැනීම පිළිබඳ ස්ථාවරය පැහැදිලි කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
40 | 2026-03-12 07:30 AM
පාසල් වෑන් සහ බස් ගාස්තු අද සිට 5%කින් ඉහළට
ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාසල් ළමුන් ප්‍රවාහන රථ සිය ගාස්තු අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
17 | 2026-03-10 10:45 AM
යුද ගැටුම් හමුවේ ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7ක් අවතැන් වෙයි
පවතින යුද ගැටුම් හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7ක් පමණ අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
23 | 2026-03-10 10:40 AM
පස්වන මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද සිට ඇරඹෙයි
මෙරට 05වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද (10) සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
20 | 2026-03-10 10:35 AM
අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් රත්මලානේ දී අත්අඩංගුවට
රත්මලාන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
19 | 2026-03-10 10:30 AM
යුද්ධය අවසන් කිරීමේ තීරණය ගන්නේ අපි මිසක් අමෙරිකාව නොවේ - ට්‍රම්ප්ට ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක්
යුද්ධය අවසන් කිරීම පිළිබඳ තීරණය ගන්නේ ඉරානය බව අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා තිබේ.
20 | 2026-03-10 10:25 AM
ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් නෑ
ඩිසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
15 | 2026-03-10 10:20 AM
දුරදිග ගිය ආරවුල පුද්ගලයෙකුට මරු කැඳවයි
කයිට්ස්, නාගදීපය ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු තුවාල සහිතව මියගොස් ඇති බවට කයිට්ස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
17 | 2026-03-10 10:15 AM
විදුලි වෘත්තීය සමිති වර්ජනය අස්සේ කොළඹ සහ ගම්පහ තැන් කිහිපයක විදුලිය බිඳවැටීම්
කොළඹ 9, 14 සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳවැටීම් වාර්තා වී තිබේ.
18 | 2026-03-10 10:10 AM
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමග ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ආසියානු වෙළෙඳපොළ තුළ අද (10) උදෑසන ගනුදෙනු ආරම්භයේදී බොරතෙල් මිල පහළ වැටී තිබේ.
22 | 2026-03-10 10:05 AM
ජින්තුපිටියේ ඝාතනයට තවත් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
පසුගිය ජනවාරි 16වනදා ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
17 | 2026-03-10 10:00 AM
«
1
2
3
4
...
60
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ