Sri Lanka
පස්වන මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද සිට ඇරඹෙයි
20 | 2026-03-10 10:35 AM
මෙරට 05වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද (10) සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එළැඹෙන නොවැම්බර් මස අග භාගය දක්වා මෙම සමීක්ෂණය සිදුකෙරන බව එම අමාත්‍යාංශය සදහන් කරයි. දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සිදුකෙරෙන අතර එහිදි තෝරාගත් පාසල් සහ නිවාස කේන්ද්‍ර කරගනිමින් දත්ත රැස් කිරීමට නියමිත බවද සඳහන් වෙයි. මේ අතර, ජාතික මුඛ සමීක්ෂණය සාර්ථක කරගැනීම සඳහා පාසල් සහ නිවෙස් වෙත පැමිණෙන සිය වෛද්‍යවරුන්ට අවශය සහය ලබාදෙන ලෙස ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ ප්‍රධාන සමීක්ෂක විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා ඉල්ලීමක් සිදුකර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ