Sri Lanka
ගිනිඅවියක් සමග පුද්ගලයෙකු කඩුවෙලදී අත්අඩංගුවට
15 | 2026-03-09 03:00 PM
කඩුවෙල ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදනය කළ රිවෝල්වර් අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 47ක් වන කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ. කඩුවෙල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ