Sri Lanka
ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමට රැකවණය ලබාදීමට සූදානම් බව ට්‍රම්ප් කියයි
18 | 2026-03-10 09:35 AM
ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම යළිත් එරටට පිටුවහල් නොකරන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මෙම ක්‍රීඩිකාවන් නැවත ඉරානයට බලහත්කාරයෙන් පිටුවහල් කිරීම ඔස්ට්‍රේලියාව සිදුකරන බරපතළ "මානුෂීය වරදක්" වනු ඇති බවයි. මෙම ක්‍රීඩිකාවන් නැවත ඉරානයට ගියහොත් බොහෝ විට ඔවුන්ව මරා දැමීමට ඉඩ ඇති බවට ජනාධිපතිවරයා අනතුරු අඟවයි. ‍ඔස්ට්‍රේලියාව ඔවුන්ට රැකවරණය දීමට අපොහොසත් වන්නේ නම්, තම රට එම ක්‍රීඩිකාවන් දේශපාලන රැකවරණය ලබාදීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ