Sri Lanka
රියාද් සහ ඩුබායි වෙත ශ්‍රීලන්කන් දෛනික ගුවන් ගමන් යළි ඇරඹෙයි
23 | 2026-03-10 07:30 AM
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රීලන්කන් ගුවන් සේවය ඊයේ (09) රාත්‍රියේ දී සිදුකරන ගුවන්ගමන් ගැන නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව රියාද් වෙත සහ අද(10) ඩුබායි වෙත දෛනික සේවා නැවත ආරම්භ කරන බව මගීන්ට දැනුම් දී ඇත. ඒ අනුව ක්‍රියාත්මක ගුවන් ගමන් පහතින් දැක්වේ. UL265 Colombo–Riyadh 18:15 hrs UL266 Riyadh–Colombo 22:35 hrs UL231 Colombo–Dubai 12:40 hrs UL232 Dubai–Colombo 17:00 hrs

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ