Sri Lanka
ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
11 | 2025-09-26 09:39 AM
දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ නිවේදනය අද (26) රාත්‍රී 10 දක්වා වලංගුවේ. ඒ අනුව, අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න කළුතර දිස්ත්‍රික්කය - වලල්ලාවිට මාතර දිස්ත්‍රික්කය - වැලිපිටිය අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න ගාල්ල දිස්ත්‍රික්කය - නාගොඩ - ⁠ඇල්පිටිය - ⁠බද්දේගම - ⁠යක්කලමුල්ල කළුතර දිස්ත්‍රික්කය: - පාලින්දනුවර - මතුගම මාතර දිස්ත්‍රික්කය: - කොටපොල රත්නපුර දිස්ත්‍රික්කය: - ඇලපාත - ⁠කලවාන - ⁠පැල්මඩුල්ල

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ