Sri Lanka
චාල්ස් රජුගේ බාල සොහොයුරා අත්අඩංගුවට
16 | 2026-02-20 09:20 AM
චාල්ස් රජුගේ බාල සොයුරා වන ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් බ්‍රිතාන්‍යය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය නිලයක් හොබවමින් විෂමාචාරය සිදුකළ බවට සැකය මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් මීට පෙර "ඇන්ඩෲ කුමරු" ලෙසද හැඳින් වූ අතර නමුත් පසුගිය වසරේදී එය ඔහුගෙන් ඉවත් කරන ලදි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ