Sri Lanka
පවුල් ආරවුල ඝාතනයකින් අවසන් වෙයි
61 | 2025-09-21 11:55 PM
මීරිගම පොලිස් වසමේ රේන්දපොල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ. ඊයේ (18) එම කාන්තාව මෙලෙස ඝාතනය කර ඇත්තේ ඇයගේ සැමියා විසින් බව සඳහන්ය. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 33ක රේන්දපොල ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ කාන්තාව සමග ඇති කරගත් පවුල් ආරඅවුලක් හේතුවෙන් මෙලෙස ඝාතනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ