Sri Lanka
ඊශ්‍රායලයේ නොනවතින ප්‍රහාර හමුවේ තවත් පලස්තීනුවන් 21ක් මරුට
37 | 2026-02-05 08:07 AM
ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් ගාසා තීරයේ සිටින තවත් පලස්තීන ජාතිකයින් 21 දෙනෙකු මියගොස් තිබේ. එම ප්‍රහාර වලින් එක් සොල්දාදුවෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ගාසා නගරයේ සහ ඛාන් යුනිස් ප්‍රදේශවල සිදුව ප්‍රහාර වලින් මියගිය අය අතර ළමුන් හය දෙනෙකු සිටින බව සඳහන් වේ. ප්‍රහාරයකට ගොදුරු වූවන්ට උපකාර කිරීමට දිව ගිය වෛද්‍යවරයෙකු ද මියගිය අය අතර සිටි අතර සිටින බව පැවසේ. ගාසා තීරයේ නැගෙනහිර, සයිටවුන් සහ ටෆා අසල්වැසි ප්‍රදේශවල කූඩාරම් සහ නිවාසවලට ඊශ්‍රායලය සිදුකළ පහර දීමෙන් මියගිය ළමුන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකුගේ මළ සිරුරු ලැබුණු බව ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල සඳහන් කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ