Sri Lanka
අමෙරිකාවේ වෙඩි තැබීමක් - තිදෙනෙකු මරුට
22 | 2026-02-17 01:20 PM
අමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හොකී පිටියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි තැබීම හේතුවෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවය. මියගිය අය අතර වෙඩි තැබීම සිදුකළ සැකකරු ද වන බව සඳහන් වේ. පවුල් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ