Sri Lanka
පාකිස්තානයේ ප්‍රබල භූකම්පනයක්
28 | 2026-02-14 08:25 AM
නිරිතදිග පාකිස්තානයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් මෙම භූකම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් මෙම භූ කම්පනයට හට ගෙන ඇති බව සඳහන් වේ. භූකම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ