Sri Lanka
ගිය වසරේ අයවැය යෝජනා අනුව වැඩි වූ ගුරු වැටුප ගිණුම් ගත කෙරේ
64 | 2026-01-21 08:23 AM
2025 අයවැය යෝජනා අනුව මෙම වසරේ 01 දින සිට වැඩි වූ ගුරු වැටුප ‌ඊයේ (20) දිනයේදී ගිණුම් ගත කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ 2025 අයවැය යෝජනා අනුව මේ වසරේ 01 වැනි දින සිට අධ්‍යාපන සේවා ඇතුළු රජයේ සේවකයින්ට නැවත වැටුප් වැඩිවීමක් සිදුවූ අතර ඊට අදාළ ගුරු වැටුප ඊයේ දින ගිණුම් ගත කළ බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ