Sri Lanka
සයුරෙන් එතෙර
නවසීලන්ත කඳවුරු භූමියක සිදු වූ නායයෑමකින් දරුවෙකු ඇතුළු කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
35 | 2026-01-22 12:04 PM
ග්‍රීන්ලන්තය පවරා ගැනීමේ සිය සැලසුම්වලට විරුද්ධ වූ යුරෝපානු රටවලට තීරුබදු පැනවීමේ ක්‍රියාවලිය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හකුලාගෙන තිබේ.
32 | 2026-01-22 09:03 AM
ජපානයේ මවුන්ට් අසෝ ගිනිකන්ද අසල පුද්ගලයින් තිදෙනෙකු රැගත් නැරඹුම් හෙලිකොප්ටර යානයක් ​​අතුරුදහන් වී තිබේ.
25 | 2026-01-21 01:26 PM
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ධවල මන්දිරයෙන් පිටත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගත් Air Force One ගුවන් යානය, සුළු විදුලි දෝෂයකට ලක්ව තිබේ.
30 | 2026-01-21 12:14 PM
ස්පාඤ්ඤයේ බාසිලෝනා ප්‍රදේශයේදී මගී දුම්රියක් පීලි පැන අනතුරට ලක්වීමෙන් දුම්රිය රියදුරෙකු මිය ගොස් පුද්ගලයින් 37 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
31 | 2026-01-21 10:34 AM
නේපාලයේ කත්මණ්ඩු අගනුවර නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ බලේන්ද්‍ර ෂාහ් ඉදිරි මහා මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වී තිබේ.
28 | 2026-01-21 10:27 AM
චීනයේ ෂැංහයි නුවරට වාර්තාගත හිමපතනයක් සිදුව තිබේ.
37 | 2026-01-20 04:59 PM
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 916ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය පැවසීය.
70 | 2025-12-07 09:20 PM
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය පැවසීය.
81 | 2025-12-04 04:08 AM
පාකිස්තාන ඉස්ලාමාබාද්හිදී ඊයේ (11) සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම එරට තලේබාන් සංවිධානය භාරගෙන තිබේ.
91 | 2025-11-12 05:30 PM
තම බිරිඳ වෙනත් පිරිමියෙකු සමඟ පලා යාමෙන් පසු සිව් හැවිරිදි දියණිය ද ඝාතනය කර පියා ද සිය දිවි නසාගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
93 | 2025-11-07 11:10 PM
ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීම හරහා මුදල් විශුද්ධිකරණය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන සුරේෂ් රයිනා සහ ශිකර් ධවාන්ගේ රුපියල් කෝටි 11.14ක වත්කම් රාජසන්තක කර තිබේ.
94 | 2025-11-06 11:17 PM
'මෙලිසා' සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට කැරිබියන් දූපත් රැසක ජනතාව පීඩාවට පත්ව සිටියි.
107 | 2025-10-30 11:30 AM
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව හෙට දිනයේ සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
100 | 2025-10-29 08:25 PM
“ෆෙන්ෂෙන්ග්“ කුණාටුවේ බලපෑම හේතුවෙන් පැසිෆික් වෙරළ ප්‍රදේශයේ වෙසෙන දහස් ගණන් පිලිපීන ජනතාව සිය නිවාසවලින් ඉවත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
107 | 2025-10-18 06:18 PM
හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් වසර දෙකක් භූගත උමං තුළ රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් ඉතිරි 13 දෙනා ද ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය හරහා ඊශ්‍රායල හමුදාව වෙත භාර දී තිබේ.
92 | 2025-10-13 04:15 PM
ගාසා තීරයේ සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් ආරම්භ කර තිබේ.
90 | 2025-10-13 12:29 PM
ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ඉල්ලා අස්වී තිබේ.
106 | 2025-10-07 03:24 PM
ඇෆ්ගනිස්ථානයේ විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තාකි සංචාරයක් සඳහා ලබන බ්‍රහස්පතින්දා ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.
97 | 2025-10-06 04:14 PM
ඉන්දියාවේ ජායිපූර්හි රෝහලක ඇති වූ ගින්නකින් රෝගීන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
93 | 2025-10-06 04:09 PM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ